කොවිඩ් වසංගතය හමුවේ රජය මගින් පනවා ඇති නිරෝධාන ඇදිරි නිතිය උල්ලංගනය කරමින් හැටන් නගරයේ බොහෝ වෙළද සැල් බාගේට විවෘත කරගෙන වෙලඳ කටයුතු සිදු කරන අතර එම වෙලද සැල් වසා දැමිමට හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඇතුළු නිලධාරින් පියවර ගන්නා ලදි. නිරෝධාන ඇදිරි නිතිය මධ්‍යයේ හැටන් නගරයේ සමහර වෙලද සැල් මෙසේ විවෘත කර තැබිමට පියවර ගැනිමත් සමග හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පලිපාන මහතා ඇතුළු නිලධාරින් පිරිසක් නගරයට පැමින එසේ විවෘත කර තිබු සියලුම වෙලද සැල් වසා දමන ලෙසට අදාල ව්‍යාපාරිකයන්ට දැනුම් දෙන ලදි. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන හැටන් නගරයේ…
Read MoreTag: rondo hatton
බඩගින්නට පක්ෂ / දේශපාලනයක් නැහැ – හි. මධ්‍යම පළාත් සභා මන්ත්‍රී රාජා රාම්
බඩගින්නට පක්ෂ දේශපාලනය, ජාති ආගම් භේද නැතැයි කඳුරට අයිතිවාසිකම් මුදවාගැනිමේ පදනමේ සභාපති හිටපු මධ්‍යම පලාත් සභා මංත්‍රි රාජා රාම් මහතා පවසයි. කොවිඩ් වසංගත මෙම කාලය තුලදි වීශේෂයෙන් මෙම කදුකරයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත් වි සිටින හෙයින් කඳුරට අයිතිවාසිකම් මුදවා ගැනිමේ පදනම මෙම ප්‍රදේශයේ ජනතාවට යම් සහනයක් ලබා දිමට පියවර ගත් බවද ඒ මහතා පවසයි. මේ බව පවසන ලද්දේ (15) වන දින හැටන් නගරයේදි වියළි ආහාර බෙදා දිමේ අවස්ථාවක් අමතමිනි. ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සදහා මෙම වියළි ආහාර බෙදා දිම සිදු කල අතර මෙහිදි වැඩි දුරටත් කතා කල රාජා රාම්…
Read More