පාසල් සිසුන්ට හා වැඩිහිටියන්ට විශේෂ දැනුම් දීමක්

sinhala hot news

ලබන 22 වැනිදා සිට 6 සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පාසල් යළි විවෘත කිරීම හේතුවෙන් ”සිසු සැරිය” බස් රථ 1400ම ධාවනයට එක් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කර සිටියි. දරුවන් අතර කොරෝනා වෛරසය පැතිර යාම ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි. මෙම තත්ත්වය මත නැවතත් රටේ පාසැල් පද්ධතිය වසා දැමීමට සිදු වීමේ හැකියාවක් ඇති බවද හෙතෙම පැවසීය. මේ හේතුවෙන් වැඩිහිටියන් මේ ගැන වඩාත් සැලකිලිමත් විය යුතු බවත් වෛරසය නිවස රැගෙන යාම…

Read More