රේස් කාරයෝ බුකී කාරයෝ ඩීල්කාරයන් ගෙන් තොර ක්‍රිකට් ආයතනයක් ?
|

රේස් කාරයෝ බුකී කාරයෝ ඩීල්කාරයන් ගෙන් තොර ක්‍රිකට් ආයතනයක් ?

දනුෂ්ක ගුණතිලකට ඇප නියමවීම සම්බන්ධයෙන් සතුටු වන බවත් රේස් කාරයෝ බුකී කාරයෝ වෙනත් ඩීල්කාරයන් ගෙන් තොර ක්‍රිකට් ආයතනයක් බිහිකිරීමට වත්මන් ඇමතිවරයාට වගකීමක් ඇති බවත් අද විපක්ෂ නායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවට සහබාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසිය. ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ හේෂා විතානගේ මහතා, මේ මොහොත ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලීන්ට සතුටු වෙන්න පුළුවන්…

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ශල්‍යකර්මයක්
|

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ශල්‍යකර්මයක්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාව බලා ගිය ක්‍රීඩකයෙකු හෙට (29) එරටදී ශල්‍යකර්මයකට ලක්කෙරෙන බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙලෙස ශල්‍යකර්මයකට ලක්කෙරෙන්නේ තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන දුෂ්මන්ත චමීරයි. ඔහු හෙට උදෑසන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී මෙලෙස ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිතව ඇත.