කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළට
මධ්‍යම කදුකරයේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂිත ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළට යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම දිනවල විටින් විට මෙම ජලාශයට ජලය සැපයෙන ප්‍රදේශයන්ට වැසි පවතින බවත් එම තත්වයන් මත මෙම ජලාශයේ ජල…