Similar Posts
එකම පවුලේ 12 දෙනකුට කොවිඩ්
හැටන් ඩංබාර් වතුයායේ නිවාස සංකිර්නයේ නිරෝධානයට ලක් කර සිටි එකම පවුලේ 12 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ අයකු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන අයකු බවත් එම අය කොවිඩ් ආසාදිතයකු ලෙස හදුනා ගැනිමෙන් පසු…
ධනුෂ්කගේ “ඔසී ගර්ල්” පාර්ලිමේන්තුවටත්
මේ දිනවල සමාජයේ වැඩි වශයෙන් කතාබහට ලක්වී සිටින ධනුෂ්ක ගුණතිලක ගැන ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසකගේ අවධානය යොමු වී තිබු බව වාර්තාවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රෙලියාවේදී ස්ත්‍රී දූෂණ චෝදනාවලට ලක්වීමෙන් පසු ජාත්‍යන්තර ඊස්පීඑන් ක්‍රික් ඉන්ෆො නාලිකාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමතා ඇති අතර ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා…
කොරෝනා සුවවූ අයට දීර්ඝකාලීන මොළයේ සංකූලතා
කොරෝනා රෝගයේ දිගු කාලීන ප්‍රතිවිපාක ගැන කළ අධ්‍යයනයකින් කොවිඩ් -19 මිනිස් මොළයේ රුධිර නාල වලට බලපෑම් කළ හැකි බව යුරෝපීය විද්‍යාඥයින් සොයාගෙන ඇත. ප්‍රංශ, ස්පාඤ්ඤ හා ජර්මානු විද්‍යාඥයින්ගේ පර්යේෂණයකින් බ්‍රහස්පතින්දා නේචර් නියුරෝ සයන්ස් නම් විද්‍යාත්මක සඟරාවේ ප්‍රකාශයට පත් කෙරුණේ පෙනහළු වලට පහර දිමට අමතරව එම වෛරසයට සමහර මොළ සෛල විනාශ කිරීමට ද හැකි බවයි. ඒවා…
ඩොලර් නෑ… බොරතෙල් නෑ… ඉදිරියේදී දැවැන්ත විදුලි කප්පාදුවක්
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග අනිවාර්යෙන්ම දැවැන්ත විදුලි කප්පාදුවක් සිදු කිරීමට වනු ඇති සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක මහතා සඳහන් කරයි. මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ අදහස් පල කලේය. අද ඩොලර් නෑ. ඩොලර් නැති විතරක් නෙවෙයි ලංකාවේ බැංකු විසින් නිකුත් කරන ණයවර ලිපි ගැන විශ්වාසය සම්පුර්ණයෙන්ම බිඳ වැටිලා. ඒ නිසා පසුගිය…
පහන් කූඩු තරගයක් දිනූ සිසුවකුට පහර දී මහාධිකරණයෙන් වරදකරු වූ විදුහල්පතිනියකගේ කතාව
එක්ස් නම් සිසුවා 2013 වසරේදී ඉගෙනුම ලැබුවේ දොඩන්ගොඩ නවෝද්‍යා මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේය. එම වසරේ පොසොන් උත්සවය නිමිත්තෙන් දොඩන්ගොඩ පොලිසිය විසින් පහන් කූඩු තරගයක් සංවිධානය කරන ලද අතර ඒ වෙනුවෙන් සිසුවා විසින් ඉදිරිපත් කරන ලද බෝතලයක් තුළ කැරකෙන පහන් කූඩුව මෙම ඡායාරූපයේ දැක්වේ. තරගයෙන් මෙම නිර්මාණය පළමු තෑග්ග දිනාගත් අතර ඒ වෙනුවෙන් හිමි ත්‍යාගය ඔහු…
‘‘බදු සහ වියදම් හැර සෙසු කොන්දේසී ගැන සතුටුයි‘‘
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ඇති ආධාර වැඩසටහනේ බොහෝ කැපවීම් ශ්‍රී ලංකාව බදු සහ වියදම් ඉලක්ක හැර ඉටු කර ඇතැයි ජාතයන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පෙන්වා දෙයි. ආධාර වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සෑහීමකට පත්වන බවත් ඒ හේතුවෙන් ශ්‍රී…