Similar Posts
මානව හිමිකම් රැකීම සම්බන්ධයෙන් ස්ථාවර මට්ටමේ ප්‍රගතියක්
මානව හිමිකම් සම්බන්ධයෙන් ස්ථාවර මට්ටමේ ප්‍රගතියක් අත්කර ගත් රටක් ලෙස යුරෝපා සංගමය ඇතුළු රටවල් 39ක් ජගත් මානව හිමිකම් කවුන්සලයේ දී ශ්‍රී ලංකාවට පක්ෂව සිය අදහස් ඉදිරිපත් කර තිබේ. ප්රතිසන්ධානය සම්බන්ධයෙන් දේශීය ආයතන විසින් ලබාගෙන ඇති ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාමාර්ග, ප්‍රගතිය සහ මානව හිමිකම් කවුන්සිලය සමඟ ශ්‍රී ලංකාව අඛණ්ඩව ඵලදායි ලෙස සම්බන්ධ වීම මේ රටවල් විසින් පිළිගෙන…
වජිරගෙන් රහසක් එළියට
දුප්පත් ජනතාව නඟා සිටුවීමට ප්‍රමුඛත්වය දෙන අතර බදු සංශෝධන සහිත ජනතාව සංවර්ධනය කරන අයවැයක් ජනාධිපති මෙවර ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. ප්රතිසංශෝධන අය වැයක් ලෙස මෙම අයවැය ඉදිරිපත් කරන්නේ පාරවල්, ගොඩනැගිලි හදන්නට නොව කන්න අඳින්න නැති ජනතාවට බත් කටක්,වස්තරයක් ගන්න ක්‍රමයක් හැදීමට බවද අබෙිවර්ධන මහතා කීය. මන්දපෝෂණයෙන් පෙළෙන දරු…
අරගලයකට ආවොත් හදිසි නීතිය
ආණ්ඩු වෙනස් කිරීම සඳහා නැවත අරගල කරන්නට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. නැවත අරගල කරන්න ආවොත් හදිසි නීතිය සහ හමුදාව යොදවා එය කරන්නට ඉඩ දෙන්නේ නැති බව ද ජනාධිපතිවරයා කීය. බලපත්‍රයක් අරගෙන පාර අවහිර වන්නේ නැති පරිදි විරෝධතා කරන්නට හැකියාව ඇති බව කී ජනාධිපතිවරයා එසේ නොමැතිව අරගල කරන්නට ආවොත් ඊට ඉඩ…
පර්ල් ව්‍යසනය ගැන කියවිය යුතුම ලියවිල්ලක්
හරි නම් MV X-Press Pearl නෞකාවේ දේශීය ඒජන්තයා සහ කපිතාන් වරයා දැනට සිටිය යුත්තේ ලංකාවේ අධිකරනයක් තුලය: නමුත් ඒජන්ත වරයා නිසැකවම සිය නිවස තුලත් කපිතාන් වරයා වැල්ලවත්තේ හෝටලයකත් වැඩ වසයි! ශ්‍රී ලංකා රජය එක්කෝ අදාල නීතිය ගැන දන්නේ නැත. එසේ නැතිනම් බලපැවැත්විය යුතු නෛතික වගකීම් උවමනාවෙන්ම මගහැර ගොස් තිබේ. දැනට MV X-Press Pearl නෞකාවේ ක්‍රියාකාරීත්වය…
අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට නියෝගයක්
ශ්‍රී ලංකාව තුළ පවතින සියලු අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත නියෝග කළාය. අනර්ථකාරී වෙබ් අඩවි අන්තර්ජාලයට ප්‍රවේශ කිරීම් , එවැනි වෙබ් නාමයන් ලියාපදිංචි කිරීම් , ගෙවීම් කිරීම් හා සේවා සැපයුම්වලට අදාළ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස…
මුල මතක ජනපති
සියලුදෙනාගේම සහාය ගෙන රට පවතින අසීරු තත්ත්වයෙන් මුදාගැනීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ආචාර්ය අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නා හිමියන් බැහැදුටු අවස්ථාවේය. මේ අවස්ථාවේ සර්ව පාක්ෂික පාලනයකට සහාය නොදෙන දේශපාලනඥයන්ව ජනතාව ප්‍රතික්ෂේප කළ යුතු බව එහිදී මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පෙන්වා දුන්නේය. එහිදී අදහස් දැක්වු…