Similar Posts
මිල පාලනයට සහල් ආනයනය කරයි
ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය කිරීම සඳහා සහල් ආනයනය කරන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික දිනය ඊයේට (15) යෙදීම නිමිත්තෙන් නාරාහේන්පිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ඊට අදාළ කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා තමන් ඉදිරිපත් වන බවත් කොවිඩ් නිසා පීඩාවට පත්ව සිටින…
බාල ඖෂධ ගැන විගණන පරීක්ෂණයක්
ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ භාවිතය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෑතකදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව ජාතික විගණන කාර්යාලය සිදුකළ විමර්ශනවලදී ප්‍රමිතියෙන් තොර සහ ලියාපදිංචි නොකළ ඖෂධ භාවිතය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වූ බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී…
කොවිඩ් මාර්ගෝපදේශ ප්‍රායෝගික නොවන අවස්තාවක්
ඊයේ (06) දුම්රිය කිහිපයක් අවලංගු කිරීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දුන් බවට ජනතාව චෝදනා කරයි. දුරගමන් දුම්රිය වාර අවලංගු කිරීමෙන් අනතුරුව දුර ගමන් සඳහා බස් රථ භාවිතා කරන ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත් ඉන් අනතුරුව ලංගම බස් ධාවනය අඩු කිරීමෙන් අනතුරුව ජනතාව බස් රථවල සිරවී ගමන් කරන බවටත් ජනතාව චෝදනා කර සිටියි. කොවිඩ් මාර්ගෝපදේශ පණවා…
ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා රතු නිවේදන
ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ. පසුගිය පැය 24 තුළ මිලිමීටර් 150 ඉක්මවා ගිය වර්ෂාපතයක් පැවතීම හේතුවෙන් එම ප්‍රදේශ සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, නෙලුව, ඇල්පිටිය, බද්දේගම, තවලම, ගාල්ල සහ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත්…
පොහොර අර්බුදයේ ප්රතිවිපාකය ඉතාම භයානක වෙයි
හදිසියේ පොහොර අර්බුදයක් ඇති කිරීම නිසා රටට ඇති වන ප්රතිවිපාකය ඉතාම භයානක බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා. ලෝක කෘෂි කර්මාන්තය සහ දේශීය කෘෂි කර්මාන්තය සමග එකට වැඩ කළ යුතුව ඇති බවත් ලෝකයේ විවිධ රටවල පොහොර නිෂ්පාදනය, ආනයනය සහ පොහොර භාවිතය නිසා ලෝකයට ඇතිවන පාරිසරික බලපෑම් පිලිබඳ වැදගත් ප්‍රතිපත්තිමය…
යතුරුපැදි අළුත්වැඩියා ස්ථානයක් ගිණිබත් වෙයි
හුංගම පොලිස් වසමේ බටඅත පිහිටි යතුරුපැදි අළුත්වැඩියා කරනු ලබන ස්ථානයක් අද (12) අළුයම කිසියම් පිරිසක් විසින් ගිණි තබා ඇතැයි හුංගම පොලීසිය පවසයි. අද අළුයම 01 ට පමණ මෙම ගිණි තැබීම සිදුකර ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.වසා තබන ලද යතුරුපැදි අළුත් වැඩියා හලේ බිත්තියක තිබූ කවුළුවකින් පෙට්‍රල් දමා මෙම ගිණි තැබීම සිදු කරන්නට ඇතැයි පොලීසිය…