අපේකම යනු කුමක්ද? බැසිල් ප‍්‍රනාන්දු

අපේකම යනු කුමක්ද? බැසිල් ප‍්‍රනාන්දු

මේ දිනවල අපේකම පිළිබදව වැදගත් සාකච්ඡාවක් නිර්මාණය වෙමින් පවතී. මෙයට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ දැනට ලංකාෙව් සමස්ථ ජනතාව තුලම ලංකාෙව් ප‍්‍රාග් ඉතිහාසය පිළිබද ගෙව්ශණ වල සොයා ගැනීම් පැතිරීමට පටන්ගෙන තිබෙන නිසාය. මෙය අතිශයින් වැදගත් වන සාකච්ඡාවක මුල් අවධියකි. මේ නිසා අපේකම යන්න පිළිබද අදහස ලංකාෙව් විකාශනය වී ඇති ආකාරය පිළිබදව කල්පනා කිරීම වටී. ඉතිහාසයේ ප‍්‍රධාන…

චීනය තවත් අනතුරුදායක තත්වයක
|

චීනය තවත් අනතුරුදායක තත්වයක

ඊසාන දිග චීනයෙන් වාර්තා වෙමින් පවතින නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් “පොකුර” සහ වුහාන් ප්‍රාන්තයෙන් වාර්තා වූ රෝගීන් අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබෙන බව එරට වෛද්‍යවරුන් ප්‍රකාශ කර සිටිනවා. වෛද්‍යවරුන් සඳහන් කර සිටින්නේ ඊසාන දිග චීනයෙන් වාර්තා වන කොරෝනා වෛරසය මිට පෙර දුටු වෛරසයට සාපේක්ෂව වෙනස් වී ඇති බවත් එය මැඩපැවැත්වීම සංකීර්ණ වී ඇති බවයි….

UAE තානාපති කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වසාදමයි

UAE තානාපති කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වසාදමයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසාදමා තිබේ. තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, හදිසි අවස්ථාවක් හේතුවෙන් තානාපති කාර්යාලය වසා දමා ඇති බවය.

බුලත්සිංහල පහත්බිම් මාර්ග රැසක්  ජලයෙන් යට වෙයි

බුලත්සිංහල පහත්බිම් මාර්ග රැසක්  ජලයෙන් යට වෙයි

කළු ගඟේ ජල මට්ටම ඉහළ  ගොස් බුලත්සිංහල  ප්‍රදේශයේ  පහත්බිම් සහ මාර්ග රැසක්  ජලයෙන්  යටව ප්‍රදේශ කීපයක  ජනතාව පීඩාවට පත්ව  තිබිණි . මිල්ලකන්ද ප්‍රදේශයේ  ජල මට්ටම අඩි 06.28 කින්ද , ඇල්ල ප්‍රදේශයේ  ජල මටිටම අඩි 08 කින්ද ඉහළ ගොස් ඇති අතර කුකුළේ ගඟ ජලාශයේ  වාන් දොරටු විවෘත  කිරීමෙන් තත්පරයට ජලය ඝණ මීටර් 250 ක් පිට කරන …

‘අම්පන්’ බලපෑම අඩු වෙයි – 7000ක් පීඩාවට

‘අම්පන්’ බලපෑම අඩු වෙයි – 7000ක් පීඩාවට

අද සිට ‘අම්පන්’ සුළි කුණාටුව මගින් දිවයිනේ කාලගුණය කෙරෙහි වන බලපෑම අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසයි. දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් නුවරඑළිය, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 50 ට වැඩි…