china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia

ඊසාන දිග චීනයෙන් වාර්තා වෙමින් පවතින නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් “පොකුර” සහ වුහාන් ප්‍රාන්තයෙන් වාර්තා වූ රෝගීන් අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබෙන බව එරට වෛද්‍යවරුන් ප්‍රකාශ කර සිටිනවා.

වෛද්‍යවරුන් සඳහන් කර සිටින්නේ ඊසාන දිග චීනයෙන් වාර්තා වන කොරෝනා වෛරසය මිට පෙර දුටු වෛරසයට සාපේක්ෂව වෙනස් වී ඇති බවත් එය මැඩපැවැත්වීම සංකීර්ණ වී ඇති බවයි.

වුහාන් නගරයේ රෝගීන්ට සාපේක්ෂව ජිලින් සහ හයිලොංජියැන්ග් නගරවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සුව වීමට වැඩි කාලයක් ගත වන බවයි වෛද්‍යවරුන් සඳහන් කරන්නේ.

Similar Posts