ජුලි මස 06 වනදා පාසල් විවෘත කෙරේ

ජුලි මස 06 වනදා පාසල් විවෘත කෙරේ

ජුලි මස 06 වනදා නැවත පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. අදියර කිහිපයක් යටතේ ජුලි මස 06 වනදා සිට පාසල්වල අධ්‍යන කටයුතු ආරම්භ වනු ඇති. රාථමික අංශයේ සිසුන් පාසලට පැමිණෙන දිනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ. එමෙන්ම ජුනි මාසයේ…

අරාබිකරයත් අඟහරු ගවේෂණට සුදානම් වෙයි

අරාබිකරයත් අඟහරු ගවේෂණට සුදානම් වෙයි

අරාබිකරයේ ප්‍රථම අඟහරු ගවේෂණ මෙහෙයුම සිදු කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සූදානම් වේ. විදෙස් වාර්තා පැවසුවේ ලබන ජුලි 14 වන දා මෙම මෙහෙයුම සිදු කෙරෙන බවයි .

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු අද
|

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු අද

අමෙරිකාව පුරා මහත් ආන්දෝලනයක් ඇතිකරමින් මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු අද හූස්ටන්හිදී සිදු කිරීමට නියමිතය. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය ලෙසින් පෙනීසිටි අමෙරිකානු ඉතිහාසයට කළු පැල්ලමක් එක්කරමින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයා පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනයට ලක්වුණේ පසුගිය මැයි මස 25වැනිදාය. කළු ජාතිකයින්ට අඩු සැලකිලි තිබූ අමෙරිකාවේ දෛවෝපගත ලෙස කළු ජාතිකයෙකු ජනපති මන්දිරයට පිවිසියත් තවමත් එරට මේ අරගලය…

ඡන්දය පැවැත්වෙන දිනය මෙම සතිය තුළ තීරණය කරනවා

ඡන්දය පැවැත්වෙන දිනය මෙම සතිය තුළ තීරණය කරනවා

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණය මෙම සතිය තුළ දැනුම් දෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ ය. මැතිවරණ කොමිෂන් සභාවේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ, මනාප අංක අද දිනයේදී සියලුම පක්ෂ වෙත ලැබීමට සලස්වන බව ය.

මාකෙළිය ඇල්ල ආශ්‍රිත සංචාරක කටයුතු තාවකාලික නතර කරයි

මාකෙළිය ඇල්ල ආශ්‍රිත සංචාරක කටයුතු තාවකාලික නතර කරයි

කුකුළේ ගඟ  ප්‍රාදේශයට මේ දිනවල ලැබෙන වර්ෂාවත් සමඟ මාකෙළිය ඇල්ලේ  ජල මට්ටම  විශාල ලෙස  ඉහළ ගොස් ඇති නිසා  ඇල්ලේ දිය  නෑම ඉතා අනතුරුදායක යැයි  කළුතර දිස්ත්‍රික්  දිය ඇළි සංසදය සංචාරකයිනට දැනුම් දෙයි. සෑම වසරකම අප්‍රේල්  –  අගෝස්තු  අතර කාලය තුළ මාකෙළිය ඇල්ලේ දිය නෑමට ගොස්  පුද්ගලයන්  ඇල්ලට බිළි වන බව ඇල්ල  අවට පදිංචිකරුවන්  කියති. මේ…

නවසීලන්තය කොරෝනාවෙන් නිදහස්..!
|

නවසීලන්තය කොරෝනාවෙන් නිදහස්..!

කාන්තාවක් දේශපාලණ නායක්තවය දරන දූපත් රාජ්‍යයක් වන නවසීලන්තය ඊයේ කොරෝනා වසංගතයෙන් නිදහස් පළමු රට ලෙස ප්‍රකාශයට පත්රන ලදී. පසු ගිය මැයි 22 වන දා සිට ඒරටින් කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා වී නොමැත. නවසීලන්තයේ මුල්ම ‌කෝවිඩ් -19 රෝගියා වාර්තා වී ඇත්තේ පසුගිය පෙබරවාරි 28 දිනය. ඒතැන් සිට මැයි 22 දා දක්වා රෝගීන් 1504ක් වාර්තා වී ඇති…

මොන වැරැද්දක් කලත් බෙල්ල පාගල මරන්න පොලීසියට බලයක් නෑ – අජිත් මුණසිංහ

මොන වැරැද්දක් කලත් බෙල්ල පාගල මරන්න පොලීසියට බලයක් නෑ – අජිත් මුණසිංහ

මුලු ලෝකෙම සීලාචාර මිනිසුන් ඉල්ලන්නේ නීතිගරුක , මානව අයිතිවාසිකම් ගරුකරන රටක්. හැබැයි අපේ බයියෝ ඉල්ලන්නේ රාජපක්ෂ ගරුක රටක්. මොන වැරැද්දක් කලත් මිනිහෙක්ගේ බෙල්ල පාගලා මරන්න පොලීසියට බලයක් නෑ. අධිකරණයක් තුල විනිශ්චයකට ලක්විය යුතුයි, මුලු ලෝකයේම සීලාචාර මිනිසුන් කියන්නේ පාලකයින් සම්බන්ධයෙන් පොලීසිය එක විදියකටත් පාලිතයින් සම්බන්ධයෙන් තව විදියකටත් වැඩකරන්න බෑ කියලයි. පොලීසිය සම්බන්ධයෙන් දැනට තිබෙන බලතල…