30 වසරක් පුරා පැවති යුද්ධය 800ට හරස්වෙයි

30 වසරක් පුරා පැවති යුද්ධය 800ට හරස්වෙයි

ලොව බිහි වු විශිෂ්ටතම දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කෙරෙන “800” සිනමාපටයට එරෙහිව ඉන්දීය පිරිස් විසින් එල්ලකරන විරෝධයට මුත්තයියා මුරලිදරන් ප්‍රතිචාර දක්වා තිබේ. ලොව වැඩිම ටෙස්ට් කඩුළුලාභියා සහ ලොව අංක එකේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ක්‍රිකට් පිටියේදී සහ පුද්ගලික ජීවිතයේදී මුහුණ දුන් සිදුවීම් පාදක කරගනිමින් “800” (එයිට්…

පිටකොටුවේ  4කට කොරෝනා

පිටකොටුවේ 4කට කොරෝනා

කොළඹ, පිටකොටුව 4 වන හරස් විදියේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක සේවකයින් සිව්දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරුවී තිබෙනවා. මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව හරහා ඇතිවූ කොරෝනා ව්‍යාප්තියට සම්බන්ධ ආශ්‍රිතයෙක් එහි සිටීම නිසා එම ව්‍යාපාරික ස්ථානයේ සිදුකළ PCR පරීක්ෂණයකින් මෙම ආසාදිතයින් 04 දෙනා වාර්තා වී ඇත. මේ වන විට එම ව්‍යාපාරික…

කොළඹ ජාතික රෝහලේ 34 35 36 වාට්ටු වසා දමයි

කොළඹ ජාතික රෝහලේ 34 35 36 වාට්ටු වසා දමයි

කොළඹ ජාතික රෝහලේ 34 35 36 වාට්ටු සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කර තිබේ. ජාඇල ප්‍රදේශයේ පුද්ගලයෙකු හෘද සැත්කමක් සඳහා රෝහල් ගත කිරීමෙන් පසු ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

පුගොඩ පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්!

පුගොඩ පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්!

පොලිස් අත්අඩංගුවේදි තරුණයෙකු මිය යාම සම්බන්ධයෙන් පූගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩබ්ලිව්. ඒම්.ඒස්. වන්නිආරච්චි මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක්කර තිබේ. ඒමෙන්ම ඒම පොලිස් ස්ථානයේ සැරයන් වරයෙකු මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු වෙනුවනට නව ස්ථානාධිපතිවරයෙක් පූගොඩ පොලිස් ස්ථානයට පත් කිරිමට පොලිස් මූලස්ථානය විසින් පියවර ගෙන තිබේ. මෙලෙස නව ස්ථානාධිපතිවරයා වශයෙන්…

මීගමුව සුපිරි වෙළද සංකීර්ණය වසා දමයි

මීගමුව සුපිරි වෙළද සංකීර්ණය වසා දමයි

මිගමුව මහා නගර සභාවට අයත් සුපිරි සාප්පු සංකීර්ණය වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු කර තිබේ. එහි ව්‍යාපාරිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. මෙම සිද්ධියට අදාළ ව්‍යාපාරිකයා කටාන කිඹුලාපිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු පසුගියදා දිවුලපිටියේ පැවැති විවාහ මංගලෝත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව ඔහුගේ බිරිඳ කොවිඞ් ආසාදිතයෙක් බවට පත්විය. මීගමුව මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ…

කෝවිඩ් – මෙතනින් කොයිබටද?

කෝවිඩ් – මෙතනින් කොයිබටද?

කිසියම් රජයක ස්වර්ණමය යුගය වශයෙන් සැලකෙන්නේ ඒම රජයේ  පළමු මාස 6 හෝ පළමු අවුරුද්දයි. වර්තමාන ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා මේ රටේ 69 ලක්ෂයකට වැඩි ඡන්ද දායකයින් පිරිසක් විසින් බලයට පත්කර ලබන නොවැම්බර් මාසයට වසරක් සම්පුර්ණ වේ. මෙම කාලය තුළ ගෝඨභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රථිපත්ති ප්‍රකාශණයේ සදහන් බොහෝ කරුනු මෙතෙක්…

“බයිනෙත්තු වලට බොහෝ දේ කල හැක, හැබැයි ඒවා මත වාඩි වී සිටීම සැහැල්ලු සරල දෙයක් නොවේ”

රට වෙනුවෙන් සියලුදෙනා එක තැනක

රට වෙනුවෙන් සියලුදෙනා එක තැනක

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද අපේ කණ්ඩායම් යම් – යම් මත ප්‍රකාශ කළත් මේ රට වෙනුවෙන් සියලුදෙනා එක තැනක සිටිනවා. යැයි කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල්, ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පසුගිය දා කීවේය. විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය පිළිබද අදහස් දක්වමින් පියල් නිශාන්ත ද…

හක්කපටස් යොදා උරකු මැරු තුනක් අල්ලයි

හක්කපටස් යොදා උරකු මැරු තුනක් අල්ලයි

හැටන් දික්ඔය ප්‍රදේශයේදි හක්ක පටස් යොදා මරා ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් සිටි වල් ඌරක් සමග පුද්ගලයන් තිදෙනකු හැටන් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පි. ඩබ්ලිව්. එස්. බී. පලිපාන මහතා පවසන ලද්දේ 19වන දින අලුයම් කාලයේ දික්ඔය වනරාජ ප්‍රදේශයේ කරන ලද රථ වාහන…