ආණ්ඩුවට අවුරුද්දයි,

ආණ්ඩුවට අවුරුද්දයි,

නොවැම්බර් 18 ලංකාවට විශේෂ දිනයක්, ඒ වර්තමාන අගමැති මහින්ද රජපක්ෂ මහතාගේ 75 වන ඡන්ම දිනය යෙදී තිබීමත්, සහ ඔහුගේ සොයුරු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා මේ රටේ 8 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී වසරක් සම්පුර්ණ වීමත් ඒදිනට යෙදී තිබීමත් නිසාය. වත්මන් රජයට පසුගිය රජයට සාපේක්ෂව විශාල ජනවරමක් හිමිව තිබූ තිබේ, ජනාධිපතිවරණයේ දී හැට නම ලක්ෂයකට වැඩි…

ලංගම කොරෝනා පොකුර බිහිවීම අතලඟ

ලංගම කොරෝනා පොකුර බිහිවීම අතලඟ

සුව විරුවන්. රණවිරුවන් හා සමානවම ශ‍්‍රී ලංගම විරුවන් ද මේ මොහොතේ ඉටුකරනු ලබන්නේ මහඟු සේවාවකි. කොරෝනා උවදුර පිළිබඳව තඹ දොයිතුවකටවත් නොසලකා ශ‍්‍රී ලංගම විරුවන් අත්‍යාවශ්‍ය සේවාවන්වල සේවකයින්ට සහ මගී ජනතාවට ප‍්‍රවාහන පහසුකම් උපරිම ලෙස ලබාදීමට මේ මොහොතේ සිදුකරයි. පසුගිය දිනෙක යටිනුවර ඩිපෝවේ රියදුරු මහතෙකු අනතුරක් පදනම් කරගෙන බෝගම්බර රක්ෂිත බන්ධනාගාරය තුළට ඇතුළත් කර ඇත. ඔහු…

හැටන් දික්ඔය කොවිඩ් ආසාදිතයන් 16 දක්වා ඉහලට

හැටන් දික්ඔය කොවිඩ් ආසාදිතයන් 16 දක්වා ඉහලට

හැටන් දුබුරුගිරිය ප්‍රදේශයෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයකු හමුවිමත් සමග හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයෙන් හමුවු කොවිඩ් ආසාදිතයන් ගනන 16 දක්වා ඉහල ගොස් ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසයි. හැටන් දුබුරුගිරිය ප්‍රදේශයෙන් මෙයට පෙර එකම පවුලේ කොවිඩ් 19 ආසාදිතයන් හතර දෙනකු (මව, පියා, පුතා, දුව) හමුවු…

බස් ගාස්තු ඉහල දැමිම දඩමීමා කරගත් කොන්දලා

බස් ගාස්තු ඉහල දැමිම දඩමීමා කරගත් කොන්දලා

කොවිඩ් 19 වසංගතය හමුවේ බස් ගාස්තු ඉහල දැමිම උපයෝගි කරගෙන හැටන් සිට ධාවනය වන සමහර පුද්ගලික බස් රථවල බස් මගින් ගසා කැමට එම බස් රථවල කොන්දොස්තරවරුන් කටයුතු කරන බව බස් මගීන් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන මෙම ප්‍රදේශයේ බස් මගින් පවසනුයේ හැටන් සිට බගවන්තලාව, මස්කෙළිය, සාමිමලේ, සාංචිමලේ, තලවාකැලේ, ෆෝඩයිස් යන මාර්ගවල ධාවනය කරනු…

පාසල් ආරම්භ කරන දිනය පිළිබඳව සාකච්ඡාවක්

පාසල් ආරම්භ කරන දිනය පිළිබඳව සාකච්ඡාවක්

පාසල් ආරම්භ කරන දිනය පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ජනාධිපති ජනාධිපති ලේකම් කාර්යලයේ අද දිනයේදී සාකච්ඡාවක් සිදු වන බවත් ඒ අනුව ඉදිරි තීරණ ගන්නා බවත් කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය. අද වන විට කොවිඩ්…

දිගන ප්‍රදේශයේ කම්පන තත්ත්වයක් (updated)

දිගන ප්‍රදේශයේ කම්පන තත්ත්වයක් (updated)

මහනුවර හාරගම, අනුරගම, දිගන යන ප්‍රදේශ ආශ්‍රිතව අද (18) පෙරවරු 9.27 ට පමණ සුළු භූ චලන තත්ත්වයක් වාර්තා වී තිබේ. තප්පර තිහක පමණ කාලයක් මෙම තත්ත්වය දැනුණු බව ප්‍රදේශවාසීන් සඳහන් කරන අතර  මෙම ප්‍රදේශ ආශ්‍රිතව ඉකුත් අගෝස්තු මස 29 වන දින රාත්‍රී 8.30 ට පමණ සුළු භූ චලන තත්වයක් සිදුව තිබේ. මෙම චලන තත්ත්වය වැඩි…

කොවිඩ් මරණ 5ක්

කොවිඩ් මරණ 5ක්

ගත වූ පැය 24 දි කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. අවුරුදු 69, 71 සහ 81 යන වයස්වල පසුවන කාන්තාවන් තිදෙනෙක්ද, අවුරුදු 65 සහ 82 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්ද අද දිනයේදී මිය ගිය පුද්ගලයින් අතර වෙති. ඔවුන් පිළිවෙලින් රත්මලාන, කිරුළපන, කොළඹ 2, කොළඹ 10 සහ…