නිදහස් සෞඛ්‍යයක් පවතින ආණ්ඩුවක් රටේ වසංගත තත්ත්වයදී අයවැයෙන් ප්‍රතිපාදන ලබා ගත හැකිව තිබියදී එසේ නොකර ආණ්ඩුව අපිට සල්ලි දෙන ලෙස පෞද්ගලික අංශයෙන් හිඟාකමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ කොරෝනා තත්ත්වය ඇතුලු රටේ වත්මන් තත්ත්වය පිළිබද එක්සත් ජාතික පාක්ෂිකයින් ඇතුළු තරුණ පිරිසක් දැනුවත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. රටට අවශ්‍ය එන්නත ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 10ක් ප්‍රදාන ලෙස ලබා දෙන්නැයි අපනයන ව්‍යාපාරිකයින්ගෙන් ආණ්ඩුව මේ වන විට ඉල්ලා ඇතැයිද හෙතෙම පැවසුවේය. ප්‍රදාන ලබා දෙන අයගෙන් ලබා ගත යුතු වන්නේ රෝගී සත්කාර සේවා…
Read MoreDay: January 18, 2021
රන්ජන්ගේ වොයිස් කට් හා ජනමාධ්‍ය!
රංජන් රාමනායක මහතාට බරතල වැඩ සහිතව වසර හතරක සිර දඬුවම් නියම වීම සම්බන්ධයෙන් එම අධිකරණ නියෝගය ලැබුණු අවස්ථාවේ සිට මේ දක්වාම සමාජ මාධ්‍ය තුල සංසරණය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට ලබා දුන් නඩු තීන්දුව ගැන විවිධ කථාය. එමෙන්ම ගත වු පැය කිහිපය තුල ඔහු සමාජ මාධ්‍යයේ ජනප්‍රියම චරිතය බවටද පත්ව ඇති අයුරු දක්නට ඇත. වෙනදා ඔහුට දොස් කියුවෝද ඔහුට ලබා දි ඇති දඬුවම සම්බන්ධයෙන් විවේචනය කරමින් සිටියි. රංජන් රාමනායක මහතාට මේ සිර දඬුවම හිමි වුයේ 2017-08-21 වෙනි දින එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත…
Read Moreසංඛ්‍යාත වල ශුද්ධ අයිතිය තියෙන්නේ ජනතාවට, ඒක ජනතාව දන්නෑ
අද පාර්ලිමේන්තුව තුල මන්ත්‍රීවරයෙකුට කරන්න වැඩක් නැති තරම්!
එංගලන්තයට ජය
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. ලකුණු 74ක ජයග්‍රාහී ඉල්ලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම, කඩුලු 3ක් පමණක් දැවී අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබාගැනීමට තරඟයේ 5වැනි දින උදෑසන සමත් විණි. තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
Read Moreඉන්දීය කොවිඩ් එන්නත්කරනයෙන් 51කට ආසාත්මිකතා
කොවිඩ් මර්දන එන්නත ලබාගත් පුද්ගලයින් 51 දෙනෙකු ආසාත්මිකතාවන් පෙන්නුම් කරඇති බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසයි. කෙසේවෙතත් ඉන් එක් අයෙකු හැරුණුවිට සෙසු සියලුම පුද්ගලයින් සුළු රෝගී තත්ත්වයන් පෙන්නුම් කරඇති බව බලධාරින් සඳහන්කර තිබේ. ඉන්දියාවේ කොවිඩ් මර්දන එන්නත්කරන වැඩ සටහන (16) දිනයේ ආරම්භ කෙරුණි. පළමු දිනය තුළ ලක්ෂ 2කට ආසන්න පිරිසකට එන්නත ලබාදීමට ඉන්දියාව සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
Read Moreනිල් මැණික් සමග යුදහමුදා විශ්‍රාමික කෝප්රල්වරයෙකු අත්අඩංගුවට
එප්පාවල පිහිටි දේවාලයකින් බව පැවසු මැණික් තොගය කැනිමක් සිදුකර ගොඩට ගෙන එහි වස් ඇරීම සදහා සූදානම් වෙමින් සිටි අවස්ථාවේ සිදුකළ වැටලිමකින් මිල කළ නොහැකි බව කියන නිල් මැණික් කැබලි හතක් සමග යුදහමුදා විශ්‍රාමික කෝප්රල්වරයෙකු ඇතුළු පස්දෙනෙකු අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකයේ නිලධාරින් අද(18දා) අළුයම සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර කොට්ඨාශ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කේ.එල් ගීගනගේ මහතාට ලැබුණු තොරතුරකට අනුව කැකිරාව තලාව පාර සදගල්පාය ප්‍රදේශයේ සිදුකළ වැටලිමෙන් මැණික් ගොඩගත් ඉඩම පිහිටි නිවසේ හිමිකරු බව කියන විශ්‍රාමික විදුලි බල මණ්ඩල සේවකයෙකු වන ව්යපාරියෙකු ඇතුළු පස්දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන්…
Read Moreතවත් සිසුවකුට කොවිඩ්
හැටන් නගරයේ ප්‍රසිද්ධ විදුහලක 10වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග එම විදුහලේ සිසුන් 37 දෙනකු ගුරුවරුන් තිදෙනකු හා එම කොවිඩ් ආසාදිතයාගේ සහෝදරියක් ඇතුළු 48 දෙනකු 15වන දින සිට ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු මැදවෙල මහතා මෙම කොවිඩ් ආසාදිත පාසල් සිසුවාගේ පියා කොළඹ ප්‍රදේශයේ සිට පැමින ඇති බවත් ඔහු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු එම පුද්ගලයා කොවිඩ් ආසාදියකු ලෙස මුලින්ම හදුනා ගත්…
Read Moreඅඹගමුව ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ගණන 278 දක්වා ඉහලට
අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ගනන 278 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු කාමදේවන් මහතා පවසන ලද්දේ වටවල පුද්ගලික ඇගලුම් කම්හලින් හමුවු කොවිඩ් ආසාදිතයන් ගනන 88 දක්වා ඉහල යාමත් සමග අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය මෙසේ ඉහල ගොස් ඇති බවත්ය. වටවල පුද්ගලික ඇගලුම් කම්හලින් කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 88 දක්වා ඉහල ගියද මේ වන විට එම ඇගලුම් කම්හලේ කොවිඩ් වසංගය පාලනයට නතු කර ඇති බවත් එම තත්වයන් මත එම ඇගලුම් කම්හලින්…
Read Moreමධ්‍යම පලාතේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට දැඩි මීදුමක්
මධ්‍යම පලාතේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින අයහපත් කාලගුණික තත්වයන් මත විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල වීශේෂයෙන් සවස් කාලයේ හා රාත්‍රි කාලයේ හැටන් කොළඹ හා හැටන් නුවරඑළිය මාර්ගවල සමහර ස්ථානවල මාර්ගය නොපෙනි යන ආකාරයෙන් විටින් විට දැඩි මීදුම් තත්වයන් පවතින බවත්ය. මෙම තත්වයන් මත මෙම මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බවත් එම තත්වයන් පිලිබදව…
Read More