සුනාමි බේබි O/L ලියයි

සුනාමි බේබි O/L ලියයි

2004 දෙසැම්බර් 26 සුනාමි ඛේදවාචකයෙන් අතුරුදන් වී පසුව සොයාගනු ලැබු  ”සුනාමි බේබි – 81” ලෙස හඳුන්වනු ලබන ජෙයරාස් අභිලාෂ් ට ඊයේ (1දා) දවසේ ජීවිතයේ තවත් කඩඉමකට මුහුණ දීමට සිදුව තිබේ. අද දිනයේ ආරම්භ වු අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීම සඳහා අභිලාෂ් ඊයේ උදෑසන කල්මුනේ සිය නිවසේ සිට පිටව ගියේය. නිවසේ ඉදිකර ඇති සුනාමි ස්මාරකයට…

ලෝකයේ භයානකම පිතිකරුවාට කොරෝනා

ලෝකයේ භයානකම පිතිකරුවාට කොරෝනා

ලෝකයේ භයානකම එක්දින සහ විස්සයි විස්ස පිතිකරුවා ලෙස සැලකෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ අන්ඩ්‍රේ රසල්ට ද කොවිඩ් -19 වැළඳී ඇති බව වාර්තා වේ. ඔහුට වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත්තේ පෙබරවාරි මුල් සතියේදී ය. මේ වනවිට ඔහු සුවය ලබා ඇතත් එළඹෙන ශ්‍රී ලංකා – බ ඉ කො එක්දින සහ විස්සයි විස්ස තරඟ සඳහා ඔහුව කැඳවා…

ගෝලීය කොවිඩ් ආසාදිතයන් යළිත් ඉහළට

ගෝලීය කොවිඩ් ආසාදිතයන් යළිත් ඉහළට

සති හතකට පසු ගෝලීය කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම තත්ත්වය විස්මයට කරුණක් නොවන බව පැවසූ එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනොම් ගෙබ්‍රේසස්, සංචරණ සීමා ලිහිල් නොකරන ලෙස ලොව රටවලින් ඉල්ලා සිටී. මේ වන විට සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 114,991,089 ක් වන අතර සිදුව ඇති මරණ ගණන…

ප්‍රංශ ජනපති ට සිර දඬුවම්

ප්‍රංශ ජනපති ට සිර දඬුවම්

ප්‍රංශ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසි දූෂණ චෝදනා මත වසර තුනක සිර දඩුවමක් නියම කර ඇත. 2014 දී මහේස්ත්‍රාත් වරයකුට අල්ලස් දීමට තැත් කිරීම සම්බන්ධයෙන් ඔහු වැරදිකරු විය . 66 හැවිරිදි සර්කෝසි, භාරකාර දඩුවමක් ක් ලැබූ පළමු ප්‍රංශ ජනාධිපතිවරයා ය. අධිකරණ නියෝගය අනුව සර්කෝසිට සිරුරේ රැදවූ විද්‍යුත් පටියක් සමග දඩුවම් කාලසීමාවේ නිවාස අඩස්සියේ සිට දඬුවම විදිය…

කඳුබොඩ දැරියට මරු කැඳවූ යකැදුරු කත සහ මව

කඳුබොඩ දැරියට මරු කැඳවූ යකැදුරු කත සහ මව

දෙල්ගොඩ, කදුබොඩ ප‍්‍රදේශයේ නිවෙසක පවත්වා ගෙන ගිය ශාන්තිකර්ම මධ්‍යස්ථානයේදී අට හැවිරිදි දැරියක මරුමුවට පත්වීම සම්බන්ධව අත්අඩංගුවට ගත් දැරියගේ මව හා කට්ටඬි කාන්තාව ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට මහර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ජී.ඒ.ආර්. ආටිගල මහත්මිය ඊයේ (01 වැනිදා) නියම කළාය. දෙල්ගොඩ, කදුබොඩ ප‍්‍රදේශයේ පදිංචි කට්ටඬි කාන්තාව වන මොහොමඩ් ෆාරුක් ලාහිලා පාලිදා (අවු. 38) හා…

සමන්‍ය පෙළ විභාගයට සුදානමින්

සමන්‍ය පෙළ විභාගයට සුදානමින්

කොවිඩ් වසංගතය හේතුවෙන් කල් දමන ලද 2020 සමන්‍ය පෙළ විභාගය 01වන දින සිට ආරම්භ කිරිමට රජය මගින් පියවර ගෙන ඇත. එම තිරණය මත 01වන දින මෙම විභාගය ආරම්භවු අතර මෙසේ මෙම විභාගය ආරම්භ කිරිමට රජය මගින් ගන්නා ලද තිරණය එම විභාගය සදහා පෙනි සිටින සිසු දරුවන්ගේ දෙමාපියන්ගේ පැසසුමටද ලක් විය. මේ පිලිබදව අදහස් දැක්වු එම…

පොලොන්නරුවේ වී මිලදී ගැනීම පුද්ගලික වෙළෙන්දන්ගේ ග්‍රහණයට

පොලොන්නරුවේ වී මිලදී ගැනීම පුද්ගලික වෙළෙන්දන්ගේ ග්‍රහණයට

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර මාස් කන්නයේ වී මිලදී ගැනීම පුද්ගලික වෙළෙන්දන්ගේ ග්‍රහණයට නතුව ඇති බවත් විවිධ මිලගණන් යටතේ වී මිලදී ගැනීම සිදු කරන බවත් ගොවීහු පවසති. දිඹුලාගල,අරලගංවිල වැන්බි ප්‍රදේශවල නාඩු තෙත වී කිලෝව රුපියල් 40 සිට 44 දක්වා මිලගණන් යටතේ ගොවීන්ගෙන් මිලදී ගණිමින් සිටින අතර සම්බා තෙත වී කිලෝව 41 සිට රුපියල් 48 දක්වා විවිධ මිල…

සංචරණ සිමා පනවා ඇති බගවන්තලාවෙන් තවත් ආසාදිතයන් මතුවේ

සංචරණ සිමා පනවා ඇති බගවන්තලාවෙන් තවත් ආසාදිතයන් මතුවේ

සංචරණ සිමා පනවා ඇති බගවන්තලාව චැපල්ටන් වතුයායේ කරන ලද පි. සි. ආර්. පරික්ෂන මත තවත් කොවිඩ් ආසාදිතයන් හය දෙනකු හමුව ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ සංචරන සිමා පනවා ඇති බගවන්තලාව චැපල්ටන් වතුයායේ ප්‍රද්ගලයන් 290 දෙනකු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කල…

සමන්‍ය පෙළ විභාග කාලය තුල කොවිඩ් වසංගතය පැතිර යාමේ අවදානමක්

සමන්‍ය පෙළ විභාග කාලය තුල කොවිඩ් වසංගතය පැතිර යාමේ අවදානමක්

මෙම දිනවල පැවැත්වෙන සමන්‍ය පෙළ විභාග කාලය තුල කොවිඩ් වසංගත තත්වයන් පැතිර යාමේ අවදානම වැඩි විය හැකි බැවින් මෙම කාලය තුලදි සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිලිපදිමින් මෙම විභාගය සදහා සියලුම දරු දැරියන් කටයුතු කල යුතු බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම සමන්‍ය පෙළ…

සහනාධාර පොහොර මහ පරිමාන වංචාවක් මාට්ටූ

සහනාධාර පොහොර මහ පරිමාන වංචාවක් මාට්ටූ

රජයෙන් ලබාදෙන සහනාධාර පොහොර කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා මගින් මහ පරිමාන වංචාවක් සිදුවන බවට පලුගස්වැව මඩවල ග්‍රාම නිලධාරී කොටසේ පලුගස්වැව මීගස්වැව ගොවි සංවිධානයේ ගොවීන් ඇතුළු නිලධාරින් චෝදනා කරති. රජයෙන් ලබාදෙන සහනාධාර පොහොර නාම ලේඛණය රජයේ නිලධාරියා විසින් වෙනස්කර වංචාව සිදුකරනා බව ගොවින් පවසති.සහනාධාර පොහොර ලබා දීමේදී ඇතැම් පිරිසකට පමණක් පොහොර සඳහා ළදු පතක් නිකුත් කළත් බහුතරයක්…