කෝරෝනාවට ගුණ මී පැණි

කෝරෝනාවට ගුණ මී පැණි

කෝරෝනා වසංගතයත් සමග මි පැණි සදහා ඇත්තේ ඉතා ඉහල ඉල්ලුමකි.දේශීය වෛද්‍ය ප්‍රතිකාර අනුව කොරෝනා වසංගතයට ඖෂධ නිෂ්පාදනයේදි මි පැණි ප්‍රධාන තැනක් ගැනීම ඊට හේතුවකි.රෝග රැසකට ප්‍රතිකාරයක්, විෂබිජ නාශකයක් , ශක්තිජනක ආහාරයක් හා ඖෂධයක් ලෙස දේශිය වෛද්‍ය විද්‍යාවේදී භාවිතා කරන පිරිසිදු මී පැණි සොයා ගැනීම ඉතා දුෂ්කර කරුණක් වි තිබේ. එසේම මී පැණි සදහා තිබෙන ඉල්ලුමත්…

පස්සර අනතුරින් දෙමාපියන් අහිමි දරුවන් තිදෙනාට ජිවිතය ජය ගන්න වරම් ලැබෙයි

පස්සර අනතුරින් දෙමාපියන් අහිමි දරුවන් තිදෙනාට ජිවිතය ජය ගන්න වරම් ලැබෙයි

පස්සර බස් රථ අනතුරින් සිය දෙමව්පියන් අහිමි වූ එකම පවුලේ දරුවන් තිදෙනෙකු වෙබ් අඩවි මගින් කරුණු අනාවරණය කරන ලද අතර එම පුවත පලදරා ඇත. එම දරුවන්ගේ අනාගත වගකීම් බාර ගැනීමට මේවනවිට වෛද්‍යවරයෙක් කැමැත්ත පළ කර තිබෙනවා. ඒ,අම්පාරේ සේවය කරන වෛද්‍ය වජිර රාජපක්ෂ මහතායි. මේ සම්බන්ධයෙන් ඔහු සඳහන් කළේ තමන් සහ බිරිඳගේ අදහසක් අනුව මෙම දරුවන්ගේ…

සිංහරාජයට ජලාශ එපා.. යුනෙස්කෝව දන්වයි

සිංහරාජයට ජලාශ එපා.. යුනෙස්කෝව දන්වයි

ලෝක උරුම සිංහරාජය ආශ්‍රිත ලංකාගම මාදුගැටේ ඉදිකිරීමට සැලසුම් කළ ජලාශ ව්‍යාපෘතිය නවතා දැමීමට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ එකඟ වූ බව යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිත ආයතනය පවසයි. ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එවැනි එකඟතාවකට පැමිණි බව ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ මහ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත බීබීසී සිංහල සේවයට කියා සිටියේය. “අපි යුනෙස්කෝ ආයතනය, ගරු…

දුම්රිය රියදුරුගේ හපන්කමින් ගැටීමට තිබූ දුම්රිය 99න් බේරෙයි

දුම්රිය රියදුරුගේ හපන්කමින් ගැටීමට තිබූ දුම්රිය 99න් බේරෙයි

මගී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මුහුණට මුහුණ ගැටි රාත්‍රීයේ සිදුවීමට ගිය අනතුරක් මගී ප්‍රවාහන දුම්රිය රියදුරුගේ දැඩි අවධානය හේතුවෙන් වළක්වා ගැනීමට හැකි වී තිබුණි. නාවලපිටිය දුම්රිය ස්ථානයේදී එම සිද්ධිය සිදුවිය. පළවෙනි වේදිකාවේ මගි ප්‍රවාහන සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මැදිරි කිහිපයක් නතරකර ඇති බව මහනුවර සිට නාවලපිටිය දක්වා ධාවනය වු 1185 දුම්රියේ ප්‍රධාන රියදුරු…

46/1 යෝජනා සම්මතයෙන් පසු ලංකාව කුමක් කරයිද?

46/1 යෝජනා සම්මතයෙන් පසු ලංකාව කුමක් කරයිද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසි වාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා සංහිඳියාව සම්බන්ධ යෝජනාවක් අද දින බහුතර ඡන්දයෙන් සම්මත විය. එම යෝජනාවට පක්ෂව රටවල් 22ක් ඡන්දය ප්‍රකාශ කළහ. යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටෙනීග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාවෙන් සමන්විත ශ්‍රී ලංකා මූලික කණ්ඩායම විසිනි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46/1…

උතුරු කොරියාව බැලස්ටික් මිසයිල ජපාන මුහුදට එල්ල කරයි

උතුරු කොරියාව බැලස්ටික් මිසයිල ජපාන මුහුදට එල්ල කරයි

උතුරු කොරියාව බැලස්ටික් මිසයිල දෙකක් ජපාන මුහුදට එල්ල කර ඇති බව එක්සත් ජනපදය හා ජපානය පවසයි. ජෝ බයිඩන් එක්සත් ජනපද ජනාධිපති වීමෙන් පසු සිදු වූ එවැනි පළමු පරීක්ෂණය ය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවලට අනුව තර්ජනාත්මක ආයුද ලෙස සැලකෙන බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම ප්යොංයැං වෙත තහනම් කර ඇත. ජපානය සහ දකුණු කොරියාව යන රටවල් දෙකම…

ඉදිරි මැතිවරණය ජය ගැනීමට සියලු දෙනා එක් විය යුතුයි

ඉදිරි මැතිවරණය ජය ගැනීමට සියලු දෙනා එක් විය යුතුයි

ඉදිරි මැතිවරණය ජය ගැනීමේ ඉලක්කය සපුරාගැනීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂයෙන් ඈත් වූ සිංහල බෞද්ධ, කතෝලික, මධ්‍යම පාන්තික ඡනදායකයන්ගේ ඡන්ද මෙන්ම එක්සත් ජාතික පක්ෂය හැර ගිය අයගේ ඡන්ද නැවත පක්ෂය වෙත ලබා ගත යුතු බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති එජාප සංවිධායකවරුන් සහ කළමනාකරුවන් දැනුම්වත් කිරීමේ රැස්වීමකට…

මානව හිමිකම් කවුන්සලය පදනම් විරහිතව රටේ අභ්‍යන්තරයට ඇඟිලි ගැසීම වැරදියි

මානව හිමිකම් කවුන්සලය පදනම් විරහිතව රටේ අභ්‍යන්තරයට ඇඟිලි ගැසීම වැරදියි

ජිනීවා මානව හිමිකම් කවුන්සලය පදනම් විරහිතව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට ඇඟිලි ගැසීමට දරන උත්සාහය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවත් දේශපාලන හා ආර්ථික ස්ථාවර බව ශක්තිමත් කරමින් මෙරට සියලු ජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට වත්මන් රජය කැප වී සිටින බවත් සභානායක, විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. ජාත්‍යන්තරය විසින් කියන සෑම දේම පිළිගැනීමට රජය…

ගස් කැපීමට හෝ පරිසර විනාශයට කිසිවකුට අවසර දී නෑ

ගස් කැපීමට හෝ පරිසර විනාශයට කිසිවකුට අවසර දී නෑ

ගස් කැපීමට හෝ පරිසරය විනාශ කිරීමට රජය කිසිවකුට අවසර දී නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. විපක්ෂය රට තුළ විශාල වන විනාශයක් වන බවට බොරු ප්‍රචාර ගෙන යමින් සිටින බව පෙන්වා දෙන ඒ මහතා දිස්ත්‍රික් මට්ටමින් වන විනාශයක් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් පියවර ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට තමා උපදෙස් දුන්…

රතු හමුදාවේ විජයග්‍රහණය

රතු හමුදාවේ විජයග්‍රහණය

“දෙවන ලෝක යුද්ධය පිලිබඳව මෙතෙක් හෙළිනොවූ හා  සැඟවුණු තොරතුරු රැසක් අනාවරණය කෙරෙන  ” රතු හමුදාවේ විජයග්‍රහණය” නම් කෘතියේ මුල් පිටපත , එම කෘතියේ පරිවර්ථක ,මාධ්‍යවේදී පැතුම් වික්‍රමරත්න විසින්  ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක , හා ප්‍රවීණ ජාත්‍යන්තර පුවත් විශ්ලේෂක මොහාන් සමරනායක මහතා වෙත ලබාදෙන අවස්තාව ජයාරූපයේ දැක්වේ . දෙවන ලෝක යුද්ධයේ 75  වන සැමරුම නිමිති කරගනිමින්  නිකුත්…