පළාත් සභා මැතිවරණය නොපවැත්වීම බරපතල වරදක්

පළාත් සභා මැතිවරණය නොපවැත්වීම බරපතල වරදක්

පළාත් සභා මැතිවරණය පැවැත්වීම ආණ්ඩුව නොපවත්වා හිඳීම බරපතල වරදක් බවත්   ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තව දුරටත් ආණ්ඩුකාරවරුන් හා රාජ්‍ය නිලධාරින් පමණක් යොදාගෙන පළාත් සභා පවත්වාගෙන යාම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නොසලකා හැරීමක් බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක  තිස්ස අත්තනායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ  ඓතිහාසික දිඹුලාගල සේනාසනයේ නායක ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමටත් වැඳ…

ථෙතිහාසික නිදහන්ගලත් විනාශයට

ථෙතිහාසික නිදහන්ගලත් විනාශයට

මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ථෙතිහාසික තන්තිරිමලය බෝගොඩ ප්‍රදේශයේ පිහිටි පරිසර සංවේදි කලාපයක වන නිදහන්ගල උච්චවේලි ඇතුළු රජයේ රක්ෂිත රැසක් කැලෑ පාළුවන් පිරිසක් එක්ව එළිපෙහෙලි කර අත්පත්කර ගැනීමට සූදානම් වන බවත් මේ වනවිට එම පිරිස පෞද්ගලිකව මුදල් ගෙවා ගූගල් තාක්ෂණය ඔස්සේ මැන ස්ථාන පවා ඔවුන් වෙන්කර ඇති අයුරු දැකගත හැකිවිය. තන්තිරිමලය පොලිස්වසමේ 367 දෙමටමල්වැව ග්‍රාමනිලධාරි…

ඇඳ සිටි සරමින් ගෙල වැළ ලාගෙන රැදවියෙකු මරුට

ඇඳ සිටි සරමින් ගෙල වැළ ලාගෙන රැදවියෙකු මරුට

අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියෙකු තමන් ඇඳ සිටි සරම ඉරා ඉන් ගෙළ වැළ දමාගෙන මිය ගොස් ඇතැයි අඟුණකොළපෑලැස්ස පොලීසිය පවසයි. ගෙළ වැළ දමාගෙන මිය ගොස් ඇත්තේ මාතර තුඩාව පොල්පිටියේ පදිංචිව සිටි 20 වැනි වියේ පසූ වූ පී.කේ.කසුන් කාවින්ද යන අයෙකු බව පොලීසිය කියයි. හෙරොයින් ග්‍රෑම් 01 ක් ළඟ තබා ගැනීමේ වරදට මාතර පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන…

බාලවයස්කාර පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්කල මාරක රිය අනතුර

බාලවයස්කාර පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්කල මාරක රිය අනතුර

මෝටර් රථය පැදවු පියාට නින්දයාම නිසා රාජාංගනය ඇදි බෝක්කුවෙන් පහළට රථය පෙරලියාමෙන් සිදුවු මාරක රිය අනතුරකින් රථයේ ගමන් කළ අට හැවරදි බාලවයස්කාර පාසල් දැරියක ජීවිතක්ෂයට පත්වි තවත් සිවුදෙනෙකු තුවාල ලබා තිබෙනා බව රාජංගනය පොලිසියේ රථවාහන අංශය පවසයි. අද (30දා) අළුයම තුනයි තිහට පමණ පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ රාජාංගනය  ඇදි බෝක්කුව අසලදි සිදුවු මාරක රිය අනතුරෙන්…

විෂ පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුවෙන් අල්ලයි

විෂ පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුවෙන් අල්ලයි

ආහාරයට නුසුදුසු පිළිකා කාරක අඩංගු බවට සැකකරන ආනයනික පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුව නගරය ආසන්නයේ ඉඩමක සඟවා තිබියදී සිය බාරයට ගත් බව දංකොටුව පොලීසිය කියයි. මෙම බවුසර් දෙක තුළ පොල්තෙල් ලීටර් පනස් පන්දහසක් (55000) අඩංගුව ඇති බවත් ඒවා ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි. අත් අඩංගුවට ගත්…

වනාන්තර එළිපෙහෙළි කිරීමට ජාවාරම්කරුවන්ට අවස්ථාවක්

වනාන්තර එළිපෙහෙළි කිරීමට ජාවාරම්කරුවන්ට අවස්ථාවක්

වනාන්තර එළිපෙහෙළි කිරීම සාමාන්‍ය දෙයක් බවට සමාජ ගත කරමින් පවතින බවත් විශේෂයෙන් ගම සමඟ පිළිසඳර වැනි වැඩසටහන් වලින් රක්ෂිත වනාන්තර තුල මෙතෙක් මිනිසා භාවිතයට ගන්නා කොටස් භාවිතයට ගැනීම ගැටලුවක් නොමැති බව අඟවා සිටීමක් සිදු කරන බව පරිසරවේදී සජීව චාමිකර මහතා පවසයි. පරිසර විනාශය මේ වනකොට පක්ෂ, දේශපාලන තත්ත්වයකට ලඝු කිරීමට උත්සහ ගනිමින් සිටින අතර නමුත්…

පන්නිපිටියේ කොස්තා අත්අඩංගුවට

පන්නිපිටියේ කොස්තා අත්අඩංගුවට

සමාජ මාධ්‍යවල සංසරණය වන, මහරගම පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු ලොරි රථ රියැදුරෙකුට පහර දෙන අයුරු දැක්වෙන සිද්ධිය සම්බන්ධයෙන් අදාල පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලොරි රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලැබීමේ සිද්ධියක් මුල් කරගෙන සැකකාර කොස්තාපල් මෙම ලොරි රථ රියදුරුට පහර දී ඇතැයි පොලිසිය කියයි….