යුක්තිය උදෙසා පුරවැසියෝ බිහි වෙයි…

යුක්තිය උදෙසා පුරවැසියෝ බිහි වෙයි…

දිවයිනේ බොහෝ පුද්ගලයින් විවිධාකාරයේ ශාරිරිකව හා මානසිකව වධහිංසනයන්ට ගොදුරු වේ. මෙය අතීතයේ මෙන්ම වර්තමානයටද පොදුය. වෙනසකට ඇත්තේ මේ වන විට පොලිසියෙන් සිදුවන වධහිංසනයන් ද ඉහළ යමින් පැවතීමය. මෙලෙස විවිධ වධහිංසනයන්ට ලක් වීමෙන් වින්දිතයින් වු බොහෝ දෙනෙක් දිවයින පුරා ඇත. මේ සියලු වින්දිතයින් ඒකරාශි කර ඔවුන්ගේ යුක්තිය වෙනුවෙන් යුක්තිය උදෙසා පුරවැසියෝ නමින් සංවිධානයක් ගොඩ නැඟීමට වධහිංසාවට…

රෙස්ලින් කොස්තා ලබන 5 වැනි දා තෙක් රිමාන්ඩ්

රෙස්ලින් කොස්තා ලබන 5 වැනි දා තෙක් රිමාන්ඩ්

පන්නිපිටිය, හයිලෙවල් මාර්ගයේ පාරමී කුලතුංග මාවත ආසන්නයේදි  ලොරි රථ රියැදුරෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහරගම පොලිසියේ රථවාහන අංශයේරථ වාහන අංශයේ  කොස්තාපල්වරයා ලබන 5 වැනි දා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා  නියෝග කළේය. මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ මහරගම පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයකු වූ අයි.රිෆයිඩීන් යන පොලිස් නිලධාරියාවය. රථවාහන…

අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

පැමිණිල්ලක වගඋත්තරකරුවකු ගෙන් රුපියල් 10,000 ක අල්ලස් මුදලක් පොලීසිය ඉදිරිපිට කම්බි වැට තුළින්  ලබා ගත් වැලිවේරිය  පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති වරයා ලෙස කටයුතු කළ ප්‍රධාන  පොලිස් පරීක්ෂකවරයෙකු  අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි . වැලිවේරිය නැදුන්ගමුව ප්‍රදේශයේ පුද්ගලයකු ලීසිං  සමාගමකින් ලබාගත්  ලොරි රථයකට නිසි පරිදි වාරික ගෙවා ගැනීමට නොහැකි…

පළාත්සභා මැතිවරණ සංශෝධන යටතේ මන්ත්‍රී ධුර වැඩි කරගැනීමේ යෝජනාවක්

පළාත්සභා මැතිවරණ සංශෝධන යටතේ මන්ත්‍රී ධුර වැඩි කරගැනීමේ යෝජනාවක්

පළාත්සභා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාල පනත් කෙටුම්පත මගින් මෙතෙක් පළාතක් සඳහා මෙතෙක් පැවති ප්‍රසාද මන්ත්‍රී ධුර සංඛ්‍යාව වැඩි කිරීම සඳහා යෝජනා කර ඇතැයි වාරතා වේ. පළාතක් ජයග්‍රහණය කරන දේශපාලන පක්ෂයකට දැනට ප්‍රසාද මන්ත්‍රී ධූර දෙකක් හිමි වන අතර නව පනත් කෙටුම්පත මගින් එම සංඛ්‍යාව පළාතට අතුළත්වන දිස්ත්‍රික්ක ගණන අනුව දිස්ත්‍රික්කයකට දෙක බැගින් වැඩි කරන…

අන්තර්ජාල ගුණාත්මක බව අතින් නරකම තැන ශ්‍රී ලංකාවට

අන්තර්ජාල ගුණාත්මක බව අතින් නරකම තැන ශ්‍රී ලංකාවට

රටවල් 85 ක් අතරින් ශ්‍රී ලංකාව අන්තර්ජාල ගුණාත්මකභාවය අතින් නරකම ස්ථානයට පත්ව තිබේ. VPN සැපයුම්කරුවකු වන සර්ෆ්ෂාර්ක් විසින් විශ්ලේෂණය කර සකසන ලද මෙම වාර්තාවට අනුව සිංගප්පූරුව ඉහළින්ම සිටී. බ්‍රෝඩ්බෑන්ඩ් සහ ජංගම අන්තර්ජාල සම්බන්ධතාවල වේගය සහ විශ්වසනීයත්වය සලකා බලන අන්තර්ජාල තත්ත්ව දර්ශකයේ ස්කැන්ඩිනේවියානු සහ බෙනෙලක්ස් රටවල් ද ඉහළ මට්ටමක සිටී. කැපී පෙනෙන අන්තර්ජාල ගුණාත්මකභාවයක් ඇති රටවල්…

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිශක්තිකරණ සේවාවන් ශක්තිමත් කිරීම සඳහා ජපානයෙන් ප‍්‍රදානයක්
|

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිශක්තිකරණ සේවාවන් ශක්තිමත් කිරීම සඳහා ජපානයෙන් ප‍්‍රදානයක්

ශ‍්‍රී ලංකාවේ ශීතාගාර දාම පද්ධතිය වැඩි දියුණු කිරීම තුළින් ප‍්‍රතිශක්තිකරණ සේවාවන් සැපයීම ශක්තිමත් කිරීම සඳහා ජපාන රජය විසින් යුනිසෙෆ් සංවිධානය හරහා ඩොලර් මිලියන 3කට ආසන්න මුදලක් සම්පාදනය කරනු ලැබ ඇත. මෙම වැඩි දියුණු කිරීම තුළින් කොවිඞ්-19 වසංගතය මර්දනය කිරීමේ සේවාවන් ද ශක්තිමත් වනු ඇත. ශ‍්‍රී ලංකාව මේ වන විට කොවිඞ්-19 වසංගතයෙන් වැඩි අවදානමකට ලක්ව ඇති…

හොංකොං මැතිවරණ නීති සංශෝධනය කරයි

හොංකොං මැතිවරණ නීති සංශෝධනය කරයි

හොංකොංහි මැතිවරණ නීතිය සං‍ශෝධනය කිරීමට චීනය  පියවර ගත්තේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊට අදාළ පනත් කෙටුම් පත චීනයේ තීන්දු තීරණ ගැනීමේ ඉහළ ම ඒකකය වන ජාතික මහජන කොංග්‍රසයේදී එකමතිකව සම්මත වූ බවයි. මෙම ක්‍රියාමාර්ගය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ප්‍රහාරයක් බව මේ පිළිබඳව අදහස් පළ කරමින් අ‌මෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් කියා සිටියේ ය. හොංකොං ‍සැල‍කෙන්නේ චිනයට…