පොලීසියෙන් ගුටි කෑ පසු ගමින් ලැබුණු බෙහෙත ’ගොනිකා’
|

පොලීසියෙන් ගුටි කෑ පසු ගමින් ලැබුණු බෙහෙත ’ගොනිකා’

වර්තමානය හා සසඳන විට මීට අවුරුදු හතලිහකට, පනහකට පෙර පොලිස් පහරදීම් පිළිබඳව බහුලව අසන්නට ලැබිණ. විශේෂයෙන් එතරම් සවිමත් සමාජ, ආර්ථික වටපිටාවක් නොමැති ගැමියෝ විවිධ කරුණු මුල් කර ගනිමින් මෙලෙස අමානුෂික පොලිස් පහරකෑම් වලට ලක් වූහ. වර්තමානයට සාපේක්‍ෂව මූලික මිනිස් අයිතිවාසිකම්, මානව හිමිකම් ආදිය පිළිබඳ විවෘත සමාජ කතිකාවක් ඇති වී නොතිබීම, එසේ පහර කෑම් වලට ලක්වන්නවුන්…

පානමේ සැරි සරමු

පානමේ සැරි සරමු

නැගෙනහිර අහස නිල් පාටයි.. තැනින් තැන කළු වළා කැටිති ඔහේ බලාන ඉන්නවා. බස් රථය හැල්මේ ඉදිරියට දුවනවා. ලාහුගල.. උදෑසන හිරු කිරණ පෙරළා එවන රශ්මි අතරින් බෝ්ඞ් ලෑල්ල බොඳවෙලා පේනවා. පිටුපස්සේ සීට්වල ගොඩක් අය නිදි. ගමන කෙළවර වෙන්න තව පැය එක හමාරක්වත් යන්න වෙයි මම සිතනවා. ලාහුගල වඟුරේ බෙරු කන්න උදෙන්ම අලි රංචු ඇවිල්ලා. ලාහුගල තමයි…

දිවයින පුරා Container Based Cross – Fit Gym 500ක්

දිවයින පුරා Container Based Cross – Fit Gym 500ක්

ක්‍රියාශීලී ජීවන රටාවකට තරුණ පරපුර හුරු කිරීම සඳහා සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමණය සඳහා යම් උත්ප්‍රේරකයක් ලබා දීමේ අරමුණින් ‘ජය ගමු’ යන තේමාව යටතේ බහාලුම් භාවිත කර දිවයින පුරා එළිමහන් ව්‍යායාම් හා කායවර්ධන මධ්‍යස්ථාන (Container Based Cross – Fit Gym) 500ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 625ක් වන අතර,…

පිළියන්දල තවත් 72කට කොවිඩ් – යළි ලොක්ඩවුන් කිරීම ගැන සෙවීමට විශේෂ කණ්ඩායමක්

පිළියන්දල තවත් 72කට කොවිඩ් – යළි ලොක්ඩවුන් කිරීම ගැන සෙවීමට විශේෂ කණ්ඩායමක්

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ සීමා ඉවත් කිරීම හේතුවෙන් දැඩි කතාබහට ලක්ව ඇති පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ සිදුකළ අහඹු පී.සී.ආර් පරීක්ෂණ 95කින් 72ක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ තාක්ෂණික කණ්ඩායමක් අද උදෑසන පිළියන්දල සහ කැස්බෑව වෙත ගොස් එම ප්‍රදේශ යලි හුදකලා කිරීමට අවශ්‍ය දැයි…

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

දිස්ත්‍රික්ක 04කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (05)  සිට හුදෙකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය. කොළඹ දිස්ත්‍රික්කය මහරගම පොලිස් බලප්‍රදේශයට අයත් පමුණුව ග්‍රාම නිලධාරී වසම පිළියන්දල පොලිස් බලප්‍රදේශයට අයත් හොන්නත්තර ග්‍රාම නිලධාරී වසම දැල්තර ග්‍රාම නිලධාරී වසම ගම්පහ දිස්ත්‍රික්කය කිරිඳිවැල පොලිස් බලප්‍රදේශයට අයත් කුට්ටිවිල රත්නපුර දිස්ත්‍රික්කය ඇඹිලිපිටිය පොලිස් බලප්‍රදේශයට…

බූස්ස නාවික හමුදා කඳවුර තුළ කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

බූස්ස නාවික හමුදා කඳවුර තුළ කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙලට සහය වෙමින් ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර තුල ඇඳන් 162කින් සමන්විත කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නාවික හමුදාව විසින් 2021 මැයි මස 04 වන දින ස්ථාපනය කෙරිණි. ආධුනික නාවිකයන් පුහුණු කිරීම සදහා බූස්ස නාවික හමුදා කඳවුර තුල භාවිතා කරන ලද…

නුවරඑළිය ආසාදිතයන් 2065 දක්වා ඉහළට

නුවරඑළිය ආසාදිතයන් 2065 දක්වා ඉහළට

නුවරඑළිය දිස්ත්‍රික්කයේ 04වන දින අලුතින් කොවිඩ් ආසාදිතයන් 84 දෙනකු වාර්ථා විමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 2065 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම අසාදිතයන් අතරින් ආසාදිතයන් 366ක්ම අලුත් අවුරුද්දෙන් පසුව එනම් අප්‍රේල් මස 20වන දින සිට මැයි…

ඉන්දියාවේ ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍ය සිසුන් අනුයුක්ත කරයි

ඉන්දියාවේ ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍ය සිසුන් අනුයුක්ත කරයි

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා වෛද්‍ය සිසුන් ද අනුයුක්ත කිරීමට එරට රජය තීරණය කර ඇත. වෛද්‍ය සහ හෙද සිසුන් සදහා වූ විභාග කල් දමා ඔවුන් රෝහල්වලට යෙදවීමට පියවර ගෙන ඇත්තේ පවතින උග්‍ර වසංගත තත්ත්වය හමුවේ ඉන්දියාවේ සෞඛ්‍ය සේවක හිඟයක් ද මතුව ඇති බැවිනි. ලොව වැඩිම කොරෝනා දෛනික ආසාදිතයින් වාර්තාවන එරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ(04)…

ලොව හොල්ලන කොරෝනා කරාපිටියේදී දණ ගස්වයි

ලොව හොල්ලන කොරෝනා කරාපිටියේදී දණ ගස්වයි

කොරෝනා ආසාදිතයින් සඳහා ආහාර අතිරේකයක් ලෙස භාවිතා කළ හැකි ඉතා සාර්ථක ප‍්‍රතිකාරයක් සොයා ගත් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය සම්පත් ගුණවර්ධන මහතා සඳහන් කරයි. දේශීය වෛද්‍ය ක‍්‍රමයේ එන ඖෂධ වර්ක කිහිපයකින් මෙම ආහාර අතිරේකය සැකසූ බවද ඔහු සදහන් කරයි. මෙම නිෂ්පාදනය මගින් කොරෝනා ආසාදනය වුවද අසාධ්‍ය වීම වලක්වන බවත් පෙනහැල්ලට ආසාදනය වීම මුළුමනින්ම නවතන බවත්…