දෙමළ වදනක් වත් නොදත් සිංහල දරුවෙක් හිටි හැටියේ දෙමළෙන් කතා කරයි
|

දෙමළ වදනක් වත් නොදත් සිංහල දරුවෙක් හිටි හැටියේ දෙමළෙන් කතා කරයි

හිටි හැටියේ තමන් නොදන්නා භාෂා වලින් කතා කිරීමට පටන් ගන්නා දරුවන් පිළිබඳව වරින් වර අසන්නට ලැබේ.එලෙස දෙමළ භාෂාව පිළිබඳ කිසිවක් නොදත් දහතුන් හැවිරිදි සිංහල දරුවෙකු එක්වරම දෙමළ බසින් කතා කිරීමට පටන්ගෙන, තමන් යාපනයේ ජීවත් වූ රාමචන්ද්‍රන් රාජි නම් දැරියක බව කියා සිටි විස්මය ජනක පුවතක් 2006 සැප්තැම්බර් මාසයේ මෙරට සිංහල, ඉංග්‍රීසි සේම දෙමළ පුවත්පත් වලද…

මේ ආණ්ඩුව රාජපක්ෂ දේපල වෙළෙන්දෝ බවට පත්වෙයි
|

මේ ආණ්ඩුව රාජපක්ෂ දේපල වෙළෙන්දෝ බවට පත්වෙයි

රටේ ඉඩම් විකුණන්නේ නැති බව කියමින් බලයට පත් රාජපක්ෂ ආණ්ඩුව මේ වන විට රටේ තිබෙන ආර්ථික මර්මස්ථාන චීනයට විකුණා දමමින් සිටින බවත්, මේ ආණ්ඩුව රාජපක්ෂ දේපල වෙළෙන්දෝ බවට පත්ව තිබෙන බවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය. පොළවට ආදරය කරන, පොළව සිඹින දේපල වෙළෙන්දෝ කොළඹ තිබෙන ඉඩම් චීනයට විකිණීමට සෙලන්දිවා නමින්…

මහින්ද රාජපක්ෂගේ නිළ වෙබ් අඩවිය හැකරුන් ග්‍රහණයට
|

මහින්ද රාජපක්ෂගේ නිළ වෙබ් අඩවිය හැකරුන් ග්‍රහණයට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවිය වන www.mahindarajapaksa.lk යන වෙබ් ලිපිනය ඊයේ දින (2) හැකරුන් ග්‍රහණයට ලක්ව ඇතැයි නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිව තිබේ. මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවියට පිවිසීමේදී වෙනත් වෙබ් පිටුවක් වෙත හරවා යැවීමක් නොහොත් URL redirect වීමක් සිදුවී තිබේ. එම හරවා යැවෙන ව්‍යාජ වෙබ් පිටුවෙහි Bitcoin සම්බන්ධයෙන්…

කොරෝනා මදිවට ඇමෙරිකාවෙන් තවත් තොණ්ඩුවක්

කොරෝනා මදිවට ඇමෙරිකාවෙන් තවත් තොණ්ඩුවක්

ඇමරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් පස් දෙනකු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එරට කොංග්‍රස් සභාවට ඉදිරිපත් කළ යෝජනාවට ශ්‍රි ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්‍යාංශය පවසයි. ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 32 ක ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කර ඇති එල්ටීටීඊ සංවිධානයේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා එක්සත් ජනපද…

ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් 120% කින් ඉහළට

ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් 120% කින් ඉහළට

ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව පසුගිය දින 5 තුළ 120% කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ අනාවරණ කරති. එය තහවුරු කර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොවිඩ් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව ය. පසුගිය මැයි 27 වනදා වන විට රෝහල්වල සිටි ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 149කි. නමුත් මැයි 28 වනදා වනවිට එය 230…

නිරිත දිග මෝසම සක්‍රීය වෙයි – මහ වැසි

නිරිත දිග මෝසම සක්‍රීය වෙයි – මහ වැසි

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට ඉදිරි දිනවලදී වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයා සඳහන්…