කෙනත් කවුන්ඩා මිය යයි

කෙනත් කවුන්ඩා මිය යයි

සැම්බියාවේ ප‍්‍රථම ජනාධිපති වූ කෙනත් කවුන්ඩා අභාවප‍්‍රාප්ත විය. මිය යන විට ඔහු 97 හැවිරිදි වියේ පසුවිය. ලූසාකා අගනුවර හමුදා රෝහලට ඇතුළත් කර තබූ කවුන්ඩා නිව්මෝනියා රෝගයට ලක්වී ඇත. 1964 දී සැම්බියාවේ ප‍්‍රථම ජනපති ලෙස පත්වූ කවුන්ඩා 1991 දී දේශපාලනයෙන් ඉවත් විය. මේ අතර සැම්බියා රජය දින තුනක ශෝක කාලයක් ප‍්‍රකාශ කර ඇත.

LPL දෙවැනි අදියරට ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි

LPL දෙවැනි අදියරට ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි

දෙවැනි වතාවටත් සාඩම්බරව පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා වන විදේශීය ක්‍රීඩක ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය මෙම ජුනි මස 21 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මෙවර තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තු වන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩෙවිය වන www.srilankacricket.lk ට ගොස් ඒ සඳහා වන ලියාපදිංචිවීමේ අවස්ථාව උදාවී තිබෙන අතර අයැදුම් කිරීමට…

මිලියන 52 ක කේරළ ගංජා අල්ලයි

මිලියන 52 ක කේරළ ගංජා අල්ලයි

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ  සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් තවත් කේරල ගංජා කිලෝ 174යි ග්‍රෑම් 50ක පමණ ප්‍රමාණයක් සහ වියලි කහ කිලෝග්‍රෑම් 05ක ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් දෙදෙනෙකු  නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. මුහුදු මාර්ගයෙන් සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික…

අපට අහිමි වු මහපොළොව නැවත ලබාදෙන උත්සාහය
|

අපට අහිමි වු මහපොළොව නැවත ලබාදෙන උත්සාහය

කාබනික පොහොර භාවිතය සඳහා ජනාධිපතිවරයා යොමු වූයේ ඊළඟ මැතිවරණය බලාගෙන නොවන බවත්  රටට ඇති ආදරය නිසා බවත්  මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. මේ තීරණය ගෙන ඇත්තේ ක්ෂණිකව හෝ කාගේවත් කීමකට නොවන බවත්  මෙම රසායනික පොහොර භාවිතය නිසා විශාල ව්‍යසනයක් ලංකාවට වන අතර වකුගඩු රෝගීන් පිළිකා රෝගීන් සංඛ්‍යාව මෙම රසායනික පොහොර…

ජාතක පොතෙන් මතුවන රජකමට තේරුණු බකමූණා
|

ජාතක පොතෙන් මතුවන රජකමට තේරුණු බකමූණා

ප්‍රජාතන්ත්‍රීය පදනමක් යටතේ බලයට පැමිණි බොහෝ පාලකයන් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සිද්ධාන්තය වන ජනතා පරමාධිපත්‍යය නොතකා කටයුතු කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ සුලබ තත්වයකි. එහි දී තමන්ට අවංකවම හෝ ව්‍යාජ ලෙස පක්ෂපාතීත්වයක් දක්වන පිරිස් උගතුන්, වියතුන් ආදී වශයෙන් වර්ගීකරණය කොට ඔවුන් ගේ සිතැඟි අදහස් උදහස් මත පදනම් වන උපදේශ අනුව ක්‍රියා කරන බොහෝ දේශපාලනඥයෝ බලයට පත් වීමෙන් පසු සැබෑ ජනතා…

ලන්ච් ෂීට් තහනම යළිත් දැඩිව
|

ලන්ච් ෂීට් තහනම යළිත් දැඩිව

ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන තහනම් ලැයිස්තුවට තවත් එවැනි නිෂ්පාදන කිහිපයක් ඇතුළත් කිරිමට පරිසර අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත. මි.ලී.400ට අඩු ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් කෝප්ප, සියලුම ලන්ච් ෂීට්, හා කෘත්‍රිම තෘණ ඇතිරිළි ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන තහනම් ලැයිස්තුවට ඇතුලත් කර ඇත. ඒ් අනුව එක්වරක් භාවිතා කරන බීම බට, ආහාර කළතන, (singje use sraws and stirrers)…

සංචරණ සිමා ඉවත් කිරිමෙන් පසු

සංචරණ සිමා ඉවත් කිරිමෙන් පසු

කොවිඩ්  19 හේතුවෙන් මසක  පමන කාලයක් පනවා තිබු සංචරණ සිමා 21වන දින ඉවත් කිරිමත් සමග තමන්ට අවශ්‍ය බඩු භාන්ඩ ලබා ගැනිම සදහා හැටන් නගරයට 21වන දින සැලකිය යුතු පිරිසක් පැමින සිටින ලදි. පලාත් අතර සංචරණ සීමා තව දුරටත් පවතින බැවින් මධ්‍යම පලාත තුල  පමනක් ධාවනය කරවිම සදහා පුද්ගලික හා ලංගම බස් රථ කිපයක්ද ධාවනයට එක්…