මුතුරාජවෙල අක්කර 110 ක් ගොඩ කිරීමට සැරසෙයි
|

මුතුරාජවෙල අක්කර 110 ක් ගොඩ කිරීමට සැරසෙයි

පරිසර බලපෑම් තක්සේරු වාර්තාවකින් බලාපොරොත්තු වන්නේ පාරිසරික අනුමැතිය ලබා ගැනීම පමණක් නොවේ. මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් තිරසර ව්‍යාපෘතියක් බවට පත් කර, උපරිම ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා යෝග්‍ය ක්‍රමවේද හා ව්‍යාපෘතිය ස්ථාන ගත කළ යුතු ප්‍රදේශ හඳුනා ගැනීම ද එමගින් සිදු වේ. එපමණක් නොව සංවර්ධන ව්‍යාපෘතියකින් ඇති විය හැකි බලපෑම් පිළිබඳ ව පූර්ව අවධානයට ලක්…

නයින්වෙල්ස් රෝහල එකම පවුලේ බිළිඳුන් 11 ට තිඹිරිගෙය වෙයි
|

නයින්වෙල්ස් රෝහල එකම පවුලේ බිළිඳුන් 11 ට තිඹිරිගෙය වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික කාන්තා හා ළමා රෝහල වන නයින්වෙල්ස් රෝහල මෑතකදී එකම පවුලක බිළඳුන් 11 දෙනෙකු මෙලොව එළිය දුටු තිඹිරිගෙය බවට පත් වෙමින් සිය සේවා ඉතිහාසයට සුවිශේෂී මතක සටහනක් එක් කරගනු ලැබීය. නයින්වෙල්ස් සේවාලාභීන් රෝහල කෙරෙහි තබා ඇති විශ්වාසය මනාව පෙන්වා දුන් මේ සුවිශේෂී අවස්ථාව උදා වූයේ කොළඹ පදිංචි කේ.රන්ජිතන් මහතා සහ ඔහුගේ ආදරණීය…

පැවති වැසි හේතුවෙන් නුවරඑළියේ පුද්ගලයන් 831ක් අවතැන්

පැවති වැසි හේතුවෙන් නුවරඑළියේ පුද්ගලයන් 831ක් අවතැන්

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පැවති වැසි හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 203ක පුද්ගලයන් 831ක් අවතැන්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට බලපැ තද සුලං හා වැසි තත්වයන් හේතුවෙන් ඉවුරු කඩා වැටිම්, ගස් කඩා වැටිම් ආදිය හේතුවෙන් නිවස 90කට අර්ධ…