පහරදුන්නොත් හිරේ යන, රස්සා නැතිවෙන අලුත්ම නීතීය මෙන්න
|

පහරදුන්නොත් හිරේ යන, රස්සා නැතිවෙන අලුත්ම නීතීය මෙන්න

පොලීසීයේ පහරදීම් අවසන් කල යුතු බවට විවාදයක් නැත. ඒ ගැන සුවීශේෂී සංශෝධන පනතක් 2021 ජූලී මස 15 දීන කථානායක අත්සන යෙදීමේන් ලංකා නීතීයේ කොටසක් බවට පත් වීය. වර්ථමාන අධීකරන ඇමතීතුමා වන අලී සබ්රී මැතීතුමාට ඒ ගැන විශේෂ ස්තුතියක් කල යුතුය. දැන් මේ පනත අපේ රටේ නීතීයේ කොටසක් වී හමාරය. නීතීය පාලක පංතියේ ආයුධයක් බව මාක්ස්වාදී…

පරාජය වුවත් තරගයක් දීමට හැකිවීමත් ජයග්‍රහණයක්

පරාජය වුවත් තරගයක් දීමට හැකිවීමත් ජයග්‍රහණයක්

තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙසින් ජය ගැනීමටත් ඉන්දියාවට හැකි විය. ශ්‍රී ලංකාව අවසන් වරට ඉන්දියාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලි ජයක් ලබා ඇත්තේ 1997 වසරේදී වීමද විශේෂත්වයකි. ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් එක්දින තරග 10න් පරාජය වූ 8වැනි තරගය මෙය විය. 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා පැවැත්වෙන සුපර් ලීග්…

ගුරු දෙයියන් නම්‍යශීලි වෙයි Online උගන්වන්න 15%කුත් ඇතිලු

ගුරු දෙයියන් නම්‍යශීලි වෙයි Online උගන්වන්න 15%කුත් ඇතිලු

ගුරු දෙයියන් යැයි කියන ගුරුහොරුන් හා විදුහල්පතිහොරුන් ගේ වෘත්තීය සංගම් නියෝජිතයන් හා අධ්‍යාපන අමාත්‍යවරයා අතර ඊයේ දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡා අසාර්ථක වී තිබේ. ගුරු දෙයියන්ගේ ඉල්ලීම්වලට සාර්ථක ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් ඔන්ලයින් ඉගැන්වීම ඇතුළු රාජකාරිවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියටත් ක්‍රියාත්මක කරන සංගමය නායකයන් කියා සිටිති. තම වැටුප සියයට 15 කින් ඉහළ දමන්නේ…

දාහේ නෝට්ටු තෑගි දෙන සල්ලිකාර භූතයා!

දාහේ නෝට්ටු තෑගි දෙන සල්ලිකාර භූතයා!

රාත්‍රී කාලයේ රහසින් නිවසකට ඇතූළු වී එම නිවසේ යම් යම් ස්ථානවල රුපියල් දහසේ නෝට්ටු තබා යන ‘ත්‍යාගශීලී භූතයෙකු’ පිළිබඳව මට අසන්නට ලැබුණේ 2017 වසරේදී ය. ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඬුල්ල ප්‍රදේශයේ නිවසකිනි. මාසයකට වරක් හෝ දෙකක් නිවැසියන්ට භූතයාගෙන් මෙලෙස රුපියල් දහසේ නෝට්ටු ලැබුණත් එය භූත ක්‍රියාවක් නිසා පවුලේ සැවොම ඒ සම්බන්ධයෙන් යම්කිසි බියකින් සහ තැතිගැන්මකින් පසුවන…

කංසා නීතිගත කිරීමේ සුන්දර අරගලය

කංසා නීතිගත කිරීමේ සුන්දර අරගලය

කංසා ,ගංජා කියූ පමණින් අපේ සමාජයේ ඇතැම් පිරිස් තුළ තවමත් ඇති වන්නේ අඳුරුමය ආකල්පයකි. ඖෂධ ගුණයෙන් පිරි, ප්‍රයෝජන රැසක් ලබා දෙන කප්රුකක් බඳු කංසා පැලෑටිය මෙලොවට බිහි වන්නේ මිනිසා බිහිවන්නටත් පෙරය. අප්‍රිකාවේ බිහිවූ ආදි මිනිසා අදින් වසර 18,000 කට පමණ ඉහත චීනයේ අල්තායි කඳුවැටියේ ගංගා නිම්නයේ දී කංසා ශාකය හඳුනා ගත් අතර ඒවා ‘මා’ ලෙස…

හජ් උත්සවය අදයි

හජ් උත්සවය අදයි

ඉස්ලාම් බැතිමතුන්ගේ හජ් උත්සවය අදට (21) යෙදී තිබේ. පරිත්‍යාගයට හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් සෑම වසරකම හජ් උත්සවය සමරනු ලබයි. මෙරට හජ් වන්දනා සැමරුම් කොවිඩ් -19 මාර්ගෝපදේශවලට යටත්ව සිදුකරන බව කොළඹ මහා පල්ලිය සඳහන් කළේය. එහි ප්‍රධාන මවුලවි මොහොමඩ් තස්ලින් සඳහන් කළේ, සීමිත පිරිසගේ සහභාගිත්වයෙන් යාච්ඤා මෙහෙයන් පවත්වන ලෙස උපදෙස් ලබා දී ඇති…

ජනතාවගේ පැත්ත නොගත් විශ්වාංසභංගය
|

ජනතාවගේ පැත්ත නොගත් විශ්වාංසභංගය

විපක්‍ෂ සමගි ජන බලවේගය විසින් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට විරුද්දව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන  විශ්වාංසභංග යෝජනාව 2/3 බහුතරයකින් පරාජයට පත්විය. යෝජනාවට පක්ෂව ඡන්ද 61 ක් හා විපක්ෂව ඡන්ද 152 ලැබීමත් සමග වැඩි ඡුන්ද 91කින් එය පරාජයට පත් විය. ආන්ඩු පක්‍ෂයේ කිසිවෙකු විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය භාවිත නොකල අතර ඡන්දය විමසන අවස්ථාවේ මන්ත‍්‍රීන් 11ක් සභාවේ නොසිටියහ….

එළවලු මිල ඉහලයි – ඡන්ද දායකයින් කබලෙන් ලිපට
|

එළවලු මිල ඉහලයි – ඡන්ද දායකයින් කබලෙන් ලිපට

එළවලු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග  පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසනුයේ මේ වන විට එලවලු මිල අධික ලෙස ඉහල ගොස් ඇති බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. රටතුල පවතින කොවිඩ් තත්වයන් මත තම ආදායම් තත්වයන්ද පහල බැස ඇති බවත් මෙම තත්වයන්…

මුඛ ආවරන පොකුරක් බිහිවීමේ අවදානමක්

මුඛ ආවරන පොකුරක් බිහිවීමේ අවදානමක්

බාවිතා කරන ලද මුඛ ආවරන හැටන් දික්ඔය ප්‍රදේශයන් තුල තැන තැන දැමිමත් සමග මෙම ප්‍රදේශයන් තුල විවිධ ලෙඩ රෝග බෝවිමේ අවදානමක් පවතින බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ කොවිඩ් වසංගත තත්වයන් හමුවේ මෙම ප්‍රදේශයේ ජනතාව මෙන්ම මෙම ප්‍රදේශයන්ට පිටතින් පැමිනෙන සමහර…