ජල ගැලීම් හේතුවෙන් යුරෝපානු කලාපයට දැඩි බලපෑම්

ජල ගැලීම් හේතුවෙන් යුරෝපානු කලාපයට දැඩි බලපෑම්

ගංවතුර හේතුවෙන් බටහිර යුරෝපයේ රටවල් කිහිපයක්  අවදානම් තත්වයකට මුහුණ පා තිබේ. පසුගිය බදාදා ආරම්භ වූ යුරෝපීය ගංවතුර ප්‍රධාන වශයෙන් ජර්මානු ප්‍රාන්ත වන රයින්ලන්ඩ්, උතුරු රයින්-වෙස්ට්ෆේලියා සහ බෙල්ජියමේ සමහර ප්‍රදේශවලට බලපා තිබේ.  සිකුරාදා වන විට එයින් මියගිය සංඛ්‍යාව 125 ක් වන අතර 1,300ක් තවමත් අතුරුදහන් සිටිති. ගංවතුර නිසා වැඩිම බලපෑමක් සිදු වූයේ ජර්මනියටයි. ගංවතුර අනතුරු ඇඟවීමේ…

‘ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති’ පොත එළිදැක්වීම අද සවස 4.00ට

‘ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති’ පොත එළිදැක්වීම අද සවස 4.00ට

නීතිඥ ජගත් ලියන ආරච්චි මහතා විසින් රචනා කරන ලද ‘ජනමාධ්‍යවේදීන්ට බලපාන නීති’ කෘතියේ දෙවැනි සංස්කරණය ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සහ ඒෆ්‍රියල් තරුණ ජාලයේ සම ප්‍රකාශනයක් ලෙස ජූලි 22 වැනි දා සවස 4.00ට එළිදැක්වීමට නියමිතය. පවතින කොවිඩ් 19 වෛරසය නිසා ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ මෙය සූම් (zoom) ඔස්සේ සිදු කරන අතර ඒ සඳහා සහභාගී වන ලෙසට ආරාධනා කර…

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් කිමිදුම් වාර්තාවක් 

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් කිමිදුම් වාර්තාවක් 

දියයට කිමිදී එහි අසිරිය විඳීම අපූරු විනෝදජනක අත්දැකීමක් ගෙන දෙන්නක් වුවත්, කිමිදීම අවදානම් සහිත කටයුත්තකි. මෙම අවදානමට අභියෝග කරමින් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ අලියා දුපත අසල ගැඹුරු මුහුදේ මීටර් 100ක් කිමිදී වාර්තාවක් පිහිටුවීමට 2021 ජුලි 17 වන දින විධාන කිමිදුම් නිලධාරි(නැගෙනහිර නාවික විධානය) කොමාණ්ඩර් නිශාන්ත බාලසුරිය සහ ඔහුගේ සහයක කිමිදුම් කරුලෙස කටයුතු කල  බල නැවි (කිමිදුම්) ඩබ්ඩබ්එන්පි…

කුඩා තේ හිමියන්ට නිර්දේශිත කාබනික පොහොර නැහැ
|

කුඩා තේ හිමියන්ට නිර්දේශිත කාබනික පොහොර නැහැ

තේ වගාවට සුදුසු කාබනික පොහොර වර්ගයක් මෙතෙක් රටේ කිසිදු ආයතනයක් නිෂ්පාදනය නොකිරිමෙන්  කුඩා තේ ඉඩම් හිමියන් බරපතල ගැටළුවකට මුහුණදි  සිටිති. රටම කාබනික වගාවට පරිවර්තනය වෙමින් තිබෙන මොහොතක තේ වගාවද කාබනික පොහොර යොදා වගා කිරිමට තමන් සුදානම් නමුත් තේ වගාවට සුදුසු කාබනික පොහොර වර්ගයක් මෙතෙක්  කාබනික පොහොර නිෂ්පාදන ආයතන  නිපදවා නැතැයි කළුතර දිස්ත්‍රික්කයේ කුඩා තේ ඉඩම්…

කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ගත් වෛද්‍යවරයෙකු මෙරටදි මරුට

කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ගත් වෛද්‍යවරයෙකු මෙරටදි මරුට

කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් වෛද්‍යවරයෙකු කොරෝනා ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ. මෙම වෛද්‍යවරයා යාපනය අච්චුවේලි ප්‍රදේශයේ මුල් පදිංචිකරුවකු වන අතර ලන්ඩනයේ සිට නිවාඩු නිවාඩු දමා එහි පැමිණ සිටියදී යාපනය ශික්ෂණ රෝහලේදී මිය ගොස් ඇත. අසූ හැවිරිදි මෙම වෛද්‍යවරයා කලකට පෙර ලන්ඩනයේ පදිංචියට ගොස් ඇති අතර නිවාඩුවක් දමා මෙරටට පැමිණි අවස්ථාවේ සනීප තත්ත්වයක් හේතුවෙන් යාපනය…

ඩෙල්ටා සැක තවත් දහයක්

ඩෙල්ටා සැක තවත් දහයක්

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් බවට බවට සැකකෙරෙන රෝගීන් තවත් 10 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. මින් පස්දෙනකු වාර්තාවී ඇත්තේ කැස්බෑව ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකින් යැයිද හෙතෙම සඳහන් කළේය . ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ 38 දෙනෙක් සෞඛ්‍ය අංශ විසින් දිවයිනේ විවිධ ස්ථාන වලින් මෙයට පෙර සොයා…

නුවරඑළියේ ආසාදිතයන් තවත් ඉහළට
|

නුවරඑළියේ ආසාදිතයන් තවත් ඉහළට

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ගතවු පැය 24ක කාලය තුලදි නව කොවිඩ් 19 ආසාදිතයන් 38 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන 8168 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ආසාදිතයන් අතරින් ආසාදිතයන් 6554ක්ම සිංහල හිංදු අලුත් අවුරුද්දෙන් පසුව…

බාලවයස්කාර දැරියන් ලිංගික අපචාරවලට ලක් කර මරා දැමීම සෝචනියයි
| |

බාලවයස්කාර දැරියන් ලිංගික අපචාරවලට ලක් කර මරා දැමීම සෝචනියයි

“දුප්පත්කම නිසා මෙහෙකාරසේවයට එන බාලවයස්කාර දැරියන් ලිංගික අපචාරවලට ලක් කර මරා දමන තත්වයට පත්විම ඉතා සෝචනිය තත්වයක් යැයි,” ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කිවෙිය. පාර්ලිමෙින්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදින් මන්ත්‍රි වරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදුණු 16 හැවිරිදි දැරියක් දුෂණයට ලක්ව ගිණි ඇවිලි මිය යාම සම්බන්දයෙන් අදහස් දක්වමින් වෛද්‍ය…

ඉන්දුනීසියාව ආසියාවේ නව COVID ව්‍යාප්ති කේන්ද්‍රස්ථානය ද….?
|

ඉන්දුනීසියාව ආසියාවේ නව COVID ව්‍යාප්ති කේන්ද්‍රස්ථානය ද….?

ඉන්දුනීසියාව ආසියාවේ නව COVID ව්‍යාප්ති කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබේ. මෙම මාසයේ දි ඉන්දුනීසියාවේ දෛනික COVID-19 ආසාදිත සංඛ්‍යාව ඉන්දියාවට වඩා ඉහළ ගිය අතර දෛනික මරණ සංඛ්‍යාව අනුව බ්‍රසීලය අභිබවා තිබුණි. ඉකුත් සඳුදා ඉන්දුනීසියාවේ COVID-19 මරණ 1,338 ක් වාර්තා විය. මේ වන විට ඉන්දුනීසියාවේ තහවුරු කරන ලද COVID-19 මරණ සංඛ්‍යාව 73,000 ඉක්මවයි. මේ වන විට එරට දෛනික…