තවත් අලි පැටියෙකුගේ මළ සිරුරක් කුඹුරක!

තවත් අලි පැටියෙකුගේ මළ සිරුරක් කුඹුරක!

මින්නේරිය මා තලා වැව වැව් පාමුල කුඹූරක මියගිය වන අලි පැටියෙකුගේ මළසිරුරක් මින්නේරිය රොටවැව ප්‍රදේශවාසීන් විසින් අද (07) උදෑසන සොයාගෙන ඇත. ප්‍රදේශවාසීන් පවසන අන්දමට මෙම වන අලි පැටවා මිය ගොස් ඇත්තේ හක්ක පටස් නැමැති පුපුරන ද්‍රව්‍ය කෑමෙන් බවත් රොටවැව කුඹුරු යායෙහි කෙත් ඇලක මියගොස් සිටි වන අලියා දින දෙකකට පමණ පෙර මිය යන්නට ඇතැයි ප්‍රදේශවාසිහු…

පටු වාසි වෙනුවෙන් නොව රට වෙනුවෙන් ඉවසන්න – අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන්

පටු වාසි වෙනුවෙන් නොව රට වෙනුවෙන් ඉවසන්න – අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන්

ජාති ආගම් හා දේශපාලන වාසි පිළිබඳව නොතකා මෙම බැරෑරුම් අවස්ථාවේදී සියලු දෙනා එකාවන්ව කොවිඩ් පරාජය කිරීමට නැගී සිටිය යුතු යැයි අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඤාණරතන හිමියන් පවසති. වසංගත තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා රජය සහ සෞඛ්‍ය අංශ විශාල කැප කිරීමක් කළත් එහි ප්‍රතිඵල ලැබීමට නම් මහජනයා සෞඛ්‍ය නිර්දේශ වලට අනුගත විය යුතු යැයි උන්වහන්සේ පෙන්වා…

මහ කන්නයට තවමත් ගොවීන් සූදානම් නෑ.. මහා සාගතයක් අතලගද ?

මහ කන්නයට තවමත් ගොවීන් සූදානම් නෑ.. මහා සාගතයක් අතලගද ?

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. පොහොර හිඟය, වල් සහ කෘමි නාශක නොමැති නිසා මහ කන්නයේ වගාව ගොවීන් උනන්දුවක් නොදක්වති. කන්නය ආරම්භවීමට තවත් ඇත්තේ සති තුනකි. වෙනදා දක්නට ලැබෙන පූර්ව වගා සුදානම නැගෙනහිර, උතුරු මැද, මධ්‍ය, ඌව පලාත්වල දකින්නට නැත. හේන් ගිණිතබා, ඇල මාර්ග සුද්ධ කර,…

ත්‍රිරෝද අලංකරණයට පනවා තිබූ නීති වලට සිදුවූ දේ

ත්‍රිරෝද අලංකරණයට පනවා තිබූ නීති වලට සිදුවූ දේ

ත්‍රිරෝද රථ අලංකරණ අංග උපාංග සවිකිරීමට හා රැඳවීමට තහනම් පනවමින් පනවා තිබූ නීති රීති රැසක් ලිහිල් කරමින් ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ත්‍රීරෝද රථ අලංකරණය කර ගැනීම්වලට බාධා වන ආකාරයෙන් පවතින නීති රීති සංශෝධනය කරන ලෙස ත්‍රිරෝද රථ හිමියන් විසින් අගමැති මහින්ද රාජපක්ෂගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කළ…

තලෙයිබාන් පන්ජ්ෂීර් නිම්නය අල්ලා ගනී

තලෙයිබාන් පන්ජ්ෂීර් නිම්නය අල්ලා ගනී

කාබුල් නුවරට නැගෙහිරෙන් පිහිටි එරට ප්‍රාන්ත හතරෙන් එකක් වන පන්ජ්ෂීර් ප්‍රාන්තයේ සති දෙකක් පුරා පැවැති දරුණු ගැටුමෙන් පසු එම ප්‍රාන්තයේ බලය අත් කරගැනීමට හැකිවූ බව තලෙයිබාන් සංවිධානයේ ප්‍රකාශක සබියුල්ලා මුජාහිඩ් සඳහන් කර තිබේ. මේ ජයග්‍රහණයත් සමඟ සමස්ත ඇෆ්ගනිස්තානය තලෙයිබාන් පාලනයට නතු වී ඇතැයි ද ඔහු ප්‍රකාශ කර ඇත.

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තීරණාත්මක ක්‍රිකට් තරඟය අද
|

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තීරණාත්මක ක්‍රිකට් තරඟය අද

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී අද පැවැත්වෙනවා. තරඟය ආරම්භ වන්නේ පස්වරු 2.30ටයි. තරග 3කින් සමන්විත මෙම එක්දින තරඟාවලිය මේ වන විට එකට එකක් ලෙස සම තත්වයේ පසුවනවා. අද පැවැත්වෙන තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින තරඟයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක්…

ජනතාවට සීනී තිත්ත කළ ඇත්ත කතාව
|

ජනතාවට සීනී තිත්ත කළ ඇත්ත කතාව

කොරෝනා අස්සේ බඩු මිල ඉහළ යද්දී ආණ්ඩුව අප්‍රසාදයට පත් වුයේ නිරායාසයෙනි. වරෙක පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කර සිටියේ සීනි සහ සහල් මිල ඉහළ යාම තමන්ටද පාලනය කර ගත නොහැකි බවකි. වරායේ සිරවු සීනි කන්ටේනර් සාමාන්‍යයෙන් සීනි නිෂ්පාදනය කළ පසු එහි ආයු කාලය වසර තුනකි. උෂ්ණත්වයේ වෙනස් වීම මත පමණක් එහි කාලය…

නිරෝධායන ඇඳීරි නීති වලින් දුර්වලම ඇඳීරී නීතිය මේක
|

නිරෝධායන ඇඳීරි නීති වලින් දුර්වලම ඇඳීරී නීතිය මේක

සෞඛ්‍ය අංශ අනුව අප දැන් සිටින්නේ කොවිඩ් තුන්වෙනි රැල්ලේය. තුන්වෙනි රැල්ලේදී වාර්තා වන ආසාදිතයින් මෙන්ම සිදු වෙන මරණ සංඛ්‍යාවද ඉහළ යමින් ඇත. කොවිඩ් 19 වෛරසය ලංකාවට පැමිණි අවස්ථාවේ සිට මේ දක්වාම අවස්ථා රැසකදී නිරෝධායන ඇඳීරි නීතිය පනවනු ලැබුණි. මේ අවස්ථාවේද අප සිටින්නේ නිරෝධායන ඇඳීරී නීතියට යටත්වය. නමුත් මහ මඟ වෙනදා මෙන්ම සෙනඟ ඇත. වාහන යති….

තෝකියෝවේදී හමුවූ මඩපාත අක්කා
|

තෝකියෝවේදී හමුවූ මඩපාත අක්කා

1999 වසරේ ශරත් ඍතුවේදී මම යුනෙස්කෝ ආයතනයේ ලේඛක වැඩමුළුවක් සඳහා ජපානයට ගියෙමි. අප ගිය හැටියේ අප  අතට හෝටල් හා කෑම බිල සම්පූර්ණයෙන් ගෙවීමට තරම් ජපන්නු කාරුණික වූ හ. එතකොට අතේ සල්ලි ද තිබිණි. මතක හැටියට යෙන් 220,000ක පමණ මුදලක් තිබිණි. සල්ලි තිබුණාට ඒ මුදලින් හෝටලයෙන් කන්නට බැරි ය. පිටින් කෑවත් එහෙම ම ය. මා සිටි…

දැඩි වැසි නිසා එළවලු වගාවන් විනාශයට

දැඩි වැසි නිසා එළවලු වගාවන් විනාශයට

මධ්‍යම කදුකරයට ඇද හැලෙන දැඩි වැසි තත්වයන් හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ එළවලු වගාවන් විනාශයට පත්විමත් සමග එම ප්‍රදේශයේ එලවලු ගොවින් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බගවන්තලාව, ටින්සින් යන ප්‍රදේශවල එලවලු ගොවියන් පවසනුයේ මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් තම එලවලු වගාවන් විනාශයට පත් විමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. තමන් නය…