ෂෙහාන් මාලක අත්අඩංගුවට ගැනීමෙන් යළි කරළියට එන පසුගාමී යටත් විජිත වගන්තිය

ෂෙහාන් මාලක අත්අඩංගුවට ගැනීමෙන් යළි කරළියට එන පසුගාමී යටත් විජිත වගන්තිය

රෝමානු කතෝලික තරුණ සිවිල් ක්‍රියාධරයකු වන ෂෙහාන් මාලක පසුගියදා අත්අඩංගුවට ගැනීම බරපතළ ආන්දෝලනයක් ඇති කර තිබේ. ඔහු වැඩිවැඩියෙන් සමාජය තුළ ජනප්‍රිය මෙන්ම බලපෑම්සහගතද වී ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු විසින් ඉදිරිපත් කරන අදහස් හේතුවෙනි. බැලූ බැල්මට ඔහු අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය නීතියෙන් නියම කර ඇති නිසි ක්‍රියාපටිපාටියට පටහැනිය. පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේදී වරෙන්තුවක් ඇතිව මෙන්ම ඇතැම් වැරදි…

බලශක්ති ඇමති පැවසුවත් ඇතැම් ප්‍රදේශවල ඉන්ධනහල්වල ඉන්ධන නොමැති වෙයි

බලශක්ති ඇමති පැවසුවත් ඇතැම් ප්‍රදේශවල ඉන්ධනහල්වල ඉන්ධන නොමැති වෙයි

රට තුළ කිසිදු ඉන්ධන හිගයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. කෙසේවෙතත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධනහල්වල ඉන්ධන නොමැති බවට පුවරු ප්‍රදර්ශනය කර තිබෙන ආකාරය ඊයේ දිනයේදී ද දැකගත හැකි විය. එමෙන්ම අනෙකුත් ඉන්ධනහල් ආශ්‍රිතව දිගු පෝළිම් දක්නට තිබුණි. ඉන්ධන හිගයක් නොමැති නම් එවැනි තත්ත්වයක් මතුවීමට හේතු වූ කරුණු මොනවා දැයි නෙත් නිවුස් බලශක්ති අමාත්‍ය…

පුර ශ්‍රි පත්තිනි දේවාලයේ 44වන වාර්ෂික තේරු උත්සවයේ කිරි කල පෙරහැර

පුර ශ්‍රි පත්තිනි දේවාලයේ 44වන වාර්ෂික තේරු උත්සවයේ කිරි කල පෙරහැර

හැටන් බණ්ඩාරනායක පුර ශ්‍රි පත්තිනි දේවාලයේ 44වන වාර්ෂික තේරු උත්සවයේ කිරි කල පෙරහැර 16වන දින විථි සංචාරය කරන ලදි. රට තුල පවතින කොවිඩ් වසංගත තත්වයන් දුරුවි රජයට, රටට, ජනතාවට සෙත ශාන්තිය උදාවි රට තුල බව භෝග සැප සම්පත් රැකි රක්ෂා දියුවට පත්තිනි මැණියන්ගේ ආශීර්වාදය පතා මෙවර මෙම කිරිකල පෙරහැර හා තේරු උත්සවය පවත්වන බව එම…

පළාත් පාලන ඡන්දය මේ වසර අග ?
|

පළාත් පාලන ඡන්දය මේ වසර අග ?

ජනතා‍වගේ පරමාධිපත්‍ය බලය ඡන්දයයි. මේ වන විට පළාත් පාලන මැතිවරණය විෂය භාර අමාත්‍යවරයා අවුරුද්දකින් කල් දමා තියෙනවා. නමුත් මේ වසරේ සැප්තැම්බර් 20න් පසුව මැතිවරණය පැවැත්විම සදහා කොමිෂමට බලය ලැබෙනවා. කොමිෂමක් ලෙස අපි ඕනැම අවස්ථාවක මැතිවරණයකට සුදානමින් සිටින්නේ. පළාත් සභා මැතිවරණය පැවැත්විම සදහා අවශ්‍ය නිතිමය කටයුතු පාර්ලිමෙන්තුව තුළින් විසදාගත යුතුයි. රටක නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්විමට…

පැය 36 ක ජල කප්පාදුවක්

පැය 36 ක ජල කප්පාදුවක්

කොළඹට ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ ඇති වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (18) වන දින පෙ.ව. 10.00 සිට 19 වනදා ප.ව. 10.00 දක්වා පැය 36 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. කොළඹ 01, 07, 09, 10, 12 සහ කොළඹ 08 සහ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයක්…

ශ්‍රි විමලාරාම විහාරස්ථානයේ කොත් පළදවයි

ශ්‍රි විමලාරාම විහාරස්ථානයේ කොත් පළදවයි

ශ්‍රි විමලාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යයේ කොත් පැලදවිම 16වනදින සිදු කරනලදි. හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක දර්ශණපති සමස්ථ ලංකා සාම විනිසුරු පුජ්‍ය මහගම විමල නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කොත් පැලදවිම සිදු කරන ලදි. මෙම කොත් වහන්සේ හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේ සිට පෙරහැරකින් වැඩම කල අතර මෙම අවස්ථාවට ප්‍රදේශයේ ජනතාව ඇතළු නවම්…

පවතින සිමෙන්ති හිගය හේතුවෙන්  ගොඩනැගිලි ඉදිකරන්නන් විවිධ දුෂ්කරතාවයන්ට

පවතින සිමෙන්ති හිගය හේතුවෙන්  ගොඩනැගිලි ඉදිකරන්නන් විවිධ දුෂ්කරතාවයන්ට

පවතින සිමෙන්ති හිගය හේතුවෙන් ගොඩනැගිලි ඉදිකරන්නන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන කොන්ත්‍රාත්කරුවන් කිප දෙනකුම පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල පවතින සිමෙන්ති හිගය හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙසේ පවතින සිමෙන්ති හිගය හේතුවෙන් මෙම ප්‍රදේශයේ පෙදරේරුවන්,අත් උදවුකරුවන් විශාල පිරිසක්ද දුෂ්කරතාවයන්ට පත්ව ඇති අතර එම පිරිස් පවසනුයේ පවතින සිමෙන්ති හිගය හේතුවෙන්…

රුසියාව එක්සත් ජනපද නියෝජ්‍ය තානාපති නෙරපයි
|

රුසියාව එක්සත් ජනපද නියෝජ්‍ය තානාපති නෙරපයි

රුසියාව එක්සත් ජනපද නියෝජ්‍ය තානාපති බාර්ට්ල් ගොර්මන් මොස්කව් නුවරින් නෙරපා හැර ඇති බව රුසියා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ(17) තහවුරු කළේය. රුසියාව ඉල්ලා සිටින ආරක්ෂක යෝජනා සහ ඇපකර පිළිබඳ වොෂින්ටනය රුසියාවට යවන ලද ලිඛිත ප‍්‍රතිචාරයට පෙරළා රුසියාවෙන් ප‍්‍රතිචාරයක් ලැබී ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කිරීමෙන් ටික වෙලාවකට පසු රුසියාව මෙසේ තානාපතිවරායට පමණක් දෙවැනි ඇමෙරිකානු රාජ තාන්ත‍්‍රිකයා…

වේයන්ගොඩදී කාර්යාල දුම්රියක් පීලි පනියි

වේයන්ගොඩදී කාර්යාල දුම්රියක් පීලි පනියි

වේයන්ගොඩදී කාර්යාල දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් මේ වනවිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

නැවතත් විදුලි සැපයුම යළි අර්බුදයක

නැවතත් විදුලි සැපයුම යළි අර්බුදයක

කැලණිතිස්ස බලාගාර සංකිර්ණ‍යේ ද්විත්ව චක්‍රිය බලාගාරය ඇතුළු බලාගාර කිහිපයක් මේ වනවිට අක්‍රිය කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ඇන්ඩෲ නවමනි මහතා සඳහන් කළේ, ඩීසල් හා නැප්ටා නොමැතිවීම ‍මීට හේතු වී ඇති බවයි. මතුගම, කොළොන්නාව හා තුල්හිරිය බලාගාර ද ඒ අක්‍රිය කළ බලාගාර අතර වන බව ද සදහන් කරයි. මේ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට්…