pd
|

රට ගැන නොහිතා බඩ ගැන හිතපු රාජ්‍ය නායකියන් හා 69 ලක්ෂයක් බඩේ ගින්දරින්

බඩ ගැන හිතපු අයටත්, රට ගැන හිතපු අයටත් දෙගොල්ලන්ටම කන්න නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා එ.ජා.ප සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේදී පැවසීය. අතීතයේ ධනපති පන්තිය හා නිර්ධන පන්තිය ලෙස පන්ති දෙකක් පැවැති අතර කුමන ආර්ථික අර්බුදය හමුවේ වුවද ධනපති පන්තියට ගැටළුවක් නොවූ බව කී නියෝජ්‍ය නායකවරයා වත්මන් ආණ්ඩුව යටතේ ධනපති පන්තිය අතේ මුදල්…

pradeep
|

රෙදි ඇඳගෙන ආණ්ඩුවේ ඉන්න බෑ – මන්ත‍්‍රී ධුරයක් දැරීම ලැජ්ජයි

වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් තමන් තවදුරටත් පොදු පෙරමුණ මන්ත‍්‍රී ධුරයක් දැරීම ලැජ්ජා සහගත බව පවසමින් ආණමඩුව ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී චන්දන ප‍්‍රදීප් කුමාර ජයසිංහ මහතා මාසික සභා වාරය පැවැත්වූ  විශේෂ ප‍්‍රකාශයක් කරමින් ස්වාධීන මන්ත‍්‍රීවරයකු ලෙස අසුන් ගැනීම සිදුවිය. ඔහු 2011 වර්ෂයේ පළාත් පාලන මැතිවණයට තරග වදිමින් ආණමඩුව ප‍්‍රාදේශීය සභාවට තේරීපත් විය. ආණමඩුව ප‍්‍රාදේශීය…

jaredpogi123kaba maconline whatsapp 网页 版 xvideos search

බස් ධාවනය නතර වෙයි

ඉන්ධන මිල ඉහළ දැමීමට අනුව බස් ගාස්තු සංශෝධනය වනතුරු පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න මහතා පැවසුවේ සදුදා මේ සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා තෙක් කැමති නම් බස් ධාවනයටත් නැතිනම් ධාවනය නොකර සිටීමටත් බස් රථ හිමියන්ට දැනුම් දී ඇති බවය.

virus
|

යුක්රේන රසායනාගාරවල ඇති වෛරස් විනාශ කරන්නැයි WHO ඉල්ලයි

රුසියානු හමුදා සමග යුද්ධයට මැදි වී තිබෙන ප‍්‍රදේශවල පිහිටා ඇති පර්යේෂණ රසායනාගාරවල තැන්පත් කර තිබෙන කොරෝනා වෛරසය ඇතුළු මිනිසාට හා සත්ත්වයන්ට හානිකර වන භයානක රෝගකාරක වෛරස් හා බැක්ටීරියාවන් පිටතට කාන්දු වීම වැළැක්වීම සඳහා ඒවා විනාශ කර දමන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් යුක්රේනයට උපදෙස් දී තිබේ. යුක්රේනයේ යුද ගැටුම්වලට මැදි වී තිබෙන ප‍්‍රදේශවල මිනිසාට හා…