මැයි 9 දා පෙරළිය තේරුණේ රනිල්ට විතර ම ද ?
අගමැති ධුරය භාරගත් රනිල් වික්‍රමසිංහ මහතා බී බී සී ය සමග පැවති සිය පළමු මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේ රාජපක්ෂවරයකුට මින් පසු ජනාධිපති වනවා තබා මන්ත්‍රීවරයකුවත් විය නොහැකි වන බව යි. ඒ මැයි 9 දා සිදුවීම්වල ප්‍රතිවිපාක වශයෙනි. දේශපාලන තත්ත්වය වෙනස් වූ ආකාරය රනිල් වික්‍රමසිංහ මහතා දකින්නේ ඒ ආකාරයෙනි. ඒ ඔහුගේ දේශපාලන තක්සේරුව යි. මෙලෙස…