ඉදිරි සති දෙකේ ලංකාවේ පෙරළියක්
ප්‍රවාහන ක්ෂේත්රයේ අභිවෘද්ධිය සඳහා ජුනි මස 15 දින සිට ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. වර්තමානයේ රට තුළ පවතින පොදු ප්‍රවාහන ගැටළු වලට කඩිනම් විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍යාංශයට අයත් ආයත ප්‍රධානීන් හා විද්වතුන් සමඟ සාකච්ඡාවක් ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ශ්‍රී…









