මං වගේ ස්මාට් පුරවැසියෙකු වෙයව්! නැතිනම් වැනසියව්!
|

මං වගේ ස්මාට් පුරවැසියෙකු වෙයව්! නැතිනම් වැනසියව්!

2020 මුල මං බණ්ඩාරගම ඉඩමක් ගත්තා. ටවුමට කිලෝමීටරයයි. මං බණ්ඩාරගම තියෙන පුළුල්, තැනිතලා අවකාශයට, ටවුම වටේ තියෙන ජලාශවලට කැමතියි. අපි පදිංචිය මාරුකරන්න හිටියෙ එහෙට. ඒත්, කොරෝනා පිස්සුව යද්දි මට දැනුණා රට ආර්ථික වශයෙන් අනාථ මාවතේ කුණාටු සාගරේ බව. මට බණ්ඩාරගම ගේ හදන්න වෙන්නෙ නැති බව. එහෙම හිතුවෙ සිමෙන්ති කොට්ටෙ රුපියල් අටසීයක් වෙන්නත් කලින්. ඒත්, ඒ…

අර්බුදයට විසඳුම ජූලි 09 න් පසුව අපිට ලැබෙයිද?

අර්බුදයට විසඳුම ජූලි 09 න් පසුව අපිට ලැබෙයිද?

ආයෙත් අරගලය පණගහලා නැඟිටලා අපි දිහා බලාගෙන ඉන්නවා. රටම නොනිළ ලොක්ඩවුන් එකක. අද රජය නිවේදනය කළේ පාසල් සති දෙකකට වහලා දානවා කියලා. ඒවා හරි සරළ තීන්දු. කොවිඩ් කාලෙත් එක්ක අපේ දරුවන්ගේ අධ්‍යාපනයට හොඳමට කෙළවෙලා. සීඩබ්ලිව් ඩබ්ලිව් කංන්නංගර ගැන කයි ගහන පාලකයෝ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කරන දෙයක් නෑ. ඔන්ලයින් අධ්‍යාපනය අසාර්ථකයි. විභාග කාල සටහන උනත් මඤ්ඤමක්…

ආණ්ඩු පක්ෂය රැස්වීම කාලය කා දමන කතා මණ්ඩපයක් පමණයි
|

ආණ්ඩු පක්ෂය රැස්වීම කාලය කා දමන කතා මණ්ඩපයක් පමණයි

ආණ්ඩු පක්ෂය රැස්වීම කාලය කා දමන කතා මණ්ඩපයක් පමණක් බැවින්,  ආණ්ඩු පක්ෂ රැස්වීමට සහභාගී නොවන බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩී ජගත් කුමාර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත. මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන කිසිදු වැදගත් යෝජනාවක් ඉටුකිරීමට හෝ ඉදිරිපත් කරන ප්‍රශ්නයකට නිවැරැදි පිළිතුරක් දීමට කිසිවකු ඉදිරිපත් නොවන බවත්…

රුසියානු රත්‍රන් ආනයනය ඔස්ට්‍රේලියාවේ තහනම් වෙයි

රුසියානු රත්‍රන් ආනයනය ඔස්ට්‍රේලියාවේ තහනම් වෙයි

මේ අතර ඔස්ට්‍රේලියාව යුක්රේනයට අතිරේක සන්නද්ධ රථ 34ක් ලබාදෙන අතර, රුසියානු රත්‍රන් ආනයනය තහනම් කරන බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් යුක්රේනයේ හදිසි සංචාරයක නිරත වෙමින් පැවසීය. ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සමග කිවෙය් හිදී පැවති මාධ්‍ය හමුවකදී ඇල්බනීස් පැවසුවේ ඔස්ට්‍රේලියාව තවත් රුසියානු ඇමතිවරුන් සහ කතිපයාධිකාරීන් 16දෙනෙකුට සම්බාධක සහ සංචාරක තහනම් පනවන බවත්, ඔස්ට්‍රේලියාව විසින් සම්බාධක පැනවූ මුළු…

මේ දිනවල රන් ආභරණ මරණයට අත වනයි

මේ දිනවල රන් ආභරණ මරණයට අත වනයි

රන් ආභරණ පැළඳ ගමන් බිමන් පරිස්සමින් අත දරුවෙකු රැගෙන නිවසට යමින් සිටි එක් දරු මවකගේ ගෙල තියුණු ආයුදයකින් කපා ඇය ඝාතනය කර ගෙල බැදි රන් මාලය කඩාගෙන ගොස් ඇත. මෙලෙස ඝාතනයට පත්ව ඇත්තේ ඉරුදෙණියාය, තොළඹුඇල ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 35 හැවිරිදි කාන්තාවකි. ඝාතනයට ලක් වූ තැනැත්තියගේ සැමියා වයඹ ඇළ ව්‍යාපෘතියේ සේවය කරන අතර පොල්පිතිගම නගරයට ගොස්…

පාපැදි මිලට එකවරම සිදුවූ දේ

පාපැදි මිලට එකවරම සිදුවූ දේ

ඉන්ධන අර්බුදයත් සමඟ පාපැදි සඳහා වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් මේ වනවිට පවතින හේතුවෙන් පාපැදි අලෙවිකරුවන් හා ඒවා මිල දී ගැනීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින් අපහසුතාවට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වෙයි. පාපැදි තොග අවසන් වීමත් සමඟ අලෙවිකරුවන් විවිධ මිල ගණන් යටතේ පාපැදි අලෙවි කරන බවට යි වෙළඳපොල ආරංචිමාර්ග සඳහන් කළේ. පාපැදි තොග අවසන් විමත් සමඟ ඇතැම් පාපැදි…