in-pak

පකිස්ථානයට කඩුලු 5ක ජයක්

ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග අද පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබාගැනීමට පකිස්ථානය සමත්වුණා. ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් හතර දෙනාගේ වටයේ දෙවැනි තරගය ලෙසින් ඉන්දු – පාකිස්ථාන තරගය ඩුබාහි හිදී පැවැත්වුණේ 25000කට අධික ප්‍රේක්ෂක සහභාගිත්වයෙන්. මුලික වටයේදී මෙම පසමිතුරන් එකිනෙකා මුණ ගැසුණු අවස්ථාවේදී පාකිස්ථානුවන් අභිබවා ඉන්දියානුවන් නැගී සිටියා. ඉන්දියානුවන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු…

meduma

මීදුම නිසා රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක්

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන් තුල පවතින අයහපත් කාලගුණික තත්වය මත හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල විටින් විට පවතින අධික මීදුම් තත්වයන් හේතුවෙන් එම ප්‍රදේශයන් තුල විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පැවසිය. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වනඑම නිලධාරියා පවසන ලද්දේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කැරලයිනා,…

seeda
|

විකුණුම් කෑම,සිඟා කෑම නැමැති සංවර්ධනයේ සේද මාවත මෙන්න!

ගම ගෙදර සුන්දරත්වය මෙන්න! අමුඩයාය ගමේ අප්පුහාමිගේ ගොවි ගෙදර බත බුලතින් සරුය.වී බිස්ස එහි අනන්‍යතාවයයි.දෑකැත්ත,උකුණු දැත්ත,කුරුණිය,නගුල ආදි සාම්ප්‍රදායික ගොවි උපකරණ ඒ් අසලය.වෙල්යාය වටකොට බැඳි දඬු වැට අගනේය.ඊටම යාකොට බැඳි බිම් පැලකි.ගැමි හැදියාවේ සුන්දරත්වය කියාපාන ගව අප්පුලා බැඳ කොළ මැඩ වූ සාම්ප්‍රදායික කමත තවත් පසෙක දැකිය හැකිය.යාය ගමේ අමුඩය අඳින අප්පුහාමිලාගේ දිවිය සැබවින්ම සුන්දරත්වය සහ අපුර්වත්වය…

keti-ahara

කෙටි ආහාර මිල අහස උසට නගී

පාන් පිටි මිල ඉහල දැමීමත් සමඟ ආපනශාලාවල අනෙකුත් ආහාර මිල ගණන් ද මේ වනවිට ඉහල දමා තිබෙනවා. කොත්තුවක් රුපියල් 100කින් ද, පරාටා, බිත්තර රොටි, එළවළු රොටි සහ රෝල්ස් ඇතුළු කෙටි කෑම රුපියල් 10ත් 20ත් අතර මිලකින් ඉහල දමා තිබෙනවා. සිල්ලර වෙළඳපොලේ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 350 ඉක්මවා ගොස් ඇති අතර එය ජනතාවගේ දෛනික ජීවිතයට…

qr

රියදුරු බලපත්‍රයට QR

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. එහිදී නව රියදුරු බලපත්‍රයක් හදුන්වා දී තිබෙන අතර ඒ සදහා QR කේතයක් භාවිතා කිරීමට පියවර ගෙන තිබේ.ඊට අදාළ යෝජනාව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට භාර දී වාර්තා වනවා. මෙරට තුළ පුද්ගලයන් ලක්ෂ 50කට ආසන්න පිරිසක් රියදුරු බලපත්‍ර ලබාගෙන සිටින අතර ඔවුන්ගේ රියදුරු බලපත්‍ර අලුත් කිරීම ගැටලුවක් වී ඇත්තේ…

නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් අසරණ වෙයි

නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් අසරණ වෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හඳුන්වා දුන් නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 400ක් පමණ තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති බවට වාර්තා වේ. ඉන්ධන ඇනවුම් කිරීමට පෙර දින තමන් ලබා ගන්නා ඉන්ධන තොගය සඳහා ගෙවීම සිදුකළ යුතු බවට නව ගෙවීම් ක්‍රමයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා හඳුන්වා දි තිබුණි. ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති…

insd

INSD සංවිධානය විසින් යුරෝපා සංගමයට විවෘත ලිපියක්

යුරෝපා සංගමය සහ යුරෝපීය කොමිසම වෙත විවෘත ලිපියක් යවමින් යුරෝපයෙහි ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගෙන් සැදුම් ලත් ‘ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අන්තර් ජාතික ජාලය’ ශ්‍රී ලංකාණ්ඩුව විසින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කෙලෙසමින් එරට විසංවාදය මැඩලීමට කටයුතු කිරීම යුරෝපා සංගමයේ සහ යුරෝපීය කොමිෂන් සභාවේ අවධානයට ලක් කරයි. එම ලිපිය මෙසේ ද සඳහන් කරයි. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී නීතියක් වන…

දික්ඔය බල ප්‍රදේශයේ කොටස් වෙනත් ප්‍රාදේශීය සභාවලට

දික්ඔය බල ප්‍රදේශයේ කොටස් වෙනත් ප්‍රාදේශීය සභාවලට

පසු ගිය කාලය තුලදි සිදු කරන ලද සිමා නිර්නායන්වලදි හැටන් දික්ඔය බල ප්‍රදේශයේ කොටස් වෙනත් ප්‍රාදේශීය සභාවලට ගියා එත් එම සභාවලින් මේ ජනතාවට අවශ්‍ය සේවය වන්නේ නැහැ අදටත් එම සභාවලට අයත්වු ප්‍රදේශවල කසල ඇදිම පවා සිදුකරන්නේ මේ සභාවයි එමෙන්ම එම ජනතාවද මෙම සභාව සමග ඉන්න කැමතියි එම තත්වයන් මත මේ පිලිබදව නැවත සාකච්චා කරමු මෙම…

nosignal
|

දුරකථන සමාගම් ගත් තීරණය

අද ‍(05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකථන සේවා ගාස්තු හා මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු ඉහළ දැමීමට දුරකථන සමාගම් තීරණය කර තිබේ. විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අනුමැතිය යටතේ එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව සියලුම ජංගම, ස්ථාවර දුරකථන හා බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු සහ සෙසු පෙරගෙවුම් හා පසුගෙවුම් ගාස්තු සියයට 20කින් ඉහළ…