ශ්‍රී ලංකාවට ඇ. ඩොලර් මිලියන 46ක ආධාරයක්

ශ්‍රී ලංකාවට ඇ. ඩොලර් මිලියන 46ක ආධාරයක්

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 46ක මානුෂීය ආධාරයක් ලබාදීමට ජපානය තීරණය කර තිබේ. ඊට අදාළ ලියකියවිලි හුවමාරු අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුව ඇත. මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි විසින් එම ලියකියවිලි හුවමාරු කර ගෙන තිබේ. ඒ යටතේ රට පුරා ඇති රජයේ රෝහල් සඳහා ඩීසල් ලීටර් මිලියන 20ක්…

කළුකඩ දේශපාලනය
|

කළුකඩ දේශපාලනය

පළාත් පාලන ඡන්දයක් මේ මොහොතේ නොපවත්වනු ඇත්තේ, ඒ සඳහා වන කිසි නීති තර්කයක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ පළාත් පාලන මැතිවරණයට අදාළ වෙනත් පනත්වලින් හෝ සොයාගැනීමේ ඈතක ඉඩක්වත් ආණ්ඩුවට ඇති නිසා නොව. නීතිමය වශයෙන් ගත් කල, ලබන මාර්තු මාසයේදී ආණ්ඩුව අනිවාර්යයෙන්ම මේ මැතිවරණය පැවැත්විය යුතුව තිබේ. එහෙත්, ව්‍යවස්ථාමය අවශ්‍යතාවක් හෝ පැනවීමක්, යථාර්ථයක් වීම හෝ නොවීම තීරණය වන්නේ,…

ගල උඩ මාළුව..!

ගල උඩ මාළුව..!

අපි ජීවිතේ වැඩි හරියක් බඩ ගින්න නිවාගන්න කාපු කෑමක් තමයි මේ. අපි ගල උඩ මාළුව කියලා මේකට කිව්වේ ආදරේට. මොනාද අම්මේ අද හැදුවේ? කැකුළු බතුයි ගල උඩ මාළුවයි. ගොඩක් උදෑහනවල් ගෙවුනේ ගල උඩ මාළුවේ රස කහට දිවේ දවටලා. සපරගමුවේ මාළුව කියලා කියන්නේ ව්‍යාංජනයට. නැත්තං හොද්දට. ඉතිං මේකනම් හොද්දක් නෙවෙයි. පොල් සම්බෝලය කිව්වාම හැවෝම මේක අඳුරනවා….

මුල් මාස 6 තුළ ගෙවිය යුතු ණය මෙන්න
|

මුල් මාස 6 තුළ ගෙවිය යුතු ණය මෙන්න

මුල් මාස 6 තුළ විදේශ ණය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 2,609ක් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ශ්‍රී ලංකාව මේ වන විට ගෙවීම අත්හිටුවා ඇත්තේ ද්විපාර්ශවික හා බැඳුම්කර මගින් ලබාගෙන ඇති ණය පමණක් බවත්, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි බහු පාර්ශවික ණය ගෙවීම…

අද සිට කළු සතියක්

අද සිට කළු සතියක්

අද දහවල් 12 ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් සමඟ කළු සතියක් ප්‍රකාශයට පත් කිරීමට වෘත්තිය සමිති තීරණය කර ඇත. රජයේ බදු ප්‍රතිපත්තිය සහ විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව ඛනිජ තෙල්, වරාය, ජල, විදුලි, බැංකු, වෛද්‍ය මෙන්ම වෘත්තියවේදීන් ලබන 1 වනදා සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ. විනිසුරුවරුන්ගේ වැටුප් වලින් උපයන විට ගෙවීමේ බද්ද අය…

පාඩු ලබන ලංගම ඩිපෝ පෞද්ගලික අංශයට

පාඩු ලබන ලංගම ඩිපෝ පෞද්ගලික අංශයට

ලංකා ගමනාගමන මණ්ඩලයේ පාඩු ලබන ඩිපෝ ආයතන පෞද්ගලික අංශයේ හෝ වෙනත් පාර්ශ්වයකට ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරය මගින් දැනුම් දී ඇතැයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (21) දින පනාගොඩ දී පැවසීය. මේ වන විට රියදුරන් සහ කොන්දොස්තරවරැන්ගේ හිගය නිසාවෙන් බස් ඩිපෝ 107 ක බස් රථ 800 ක් ධාවනයෙන් ඉවත්ව…