රථවාහන වැරදි 11ක් ගැන පොලීසියෙන් දැනුම්දීමක්

රියදුරන්, මඟීන් හා පදිකයින් දැනුවත් කරමින් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව බස්නාහිර පළාත තුළ සිදුවන රිය අනතුරු, මාර්ග අවහිරතා අවම කරගැනීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කිරීමට පියවර ගෙන ඇත. මෙම වැඩසටහන මාර්තු 01 වනදා සිට 31 වනදා දක්වා බස්නාහිර පළාතේ සියලුම පොලිස් වසම් ආවරණය වනපරිදි පැවැත්වීමට නියමිතව ඇති බවත් එහිදී පහත සඳහන් වැරදි සම්බන්ධයෙන් ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කරන බවත් පොලීසිය දැනුම්දෙයි. රියදුරු බලපත්‍ර නොමැතිව රිය පැදවීම වයස අවුරුදු 18ට අඩු ළමුන් රිය පැදවීම ආදායම් බලපත්‍ර, රක්ෂණ සහතික නොමැතිව රිය පැදවීම මාර්ග නීති උල්ලංඝනය කිරීම වටරවුම් ආශ්‍රීතව සිදුකරන…

Read More

කාසල්රි ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහලට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මේ වන විට පවතින වියළි කාළගුණික තත්වය හමුවේ ජල විදුලි බලාගාරවලට ජලය සැපයෙන ප්‍රධාන ජලාශයක් වන කාසල්රි ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහල බැසිමකට ලක්ව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මේ වන විට මෙම කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 28යි අගල්08ක් පමන පහල බැස ඇති බවත්ය. මෙම ප්‍රදේශයන්ට පවතින වියළි කාළගුණික තත්වයන් මත ඉදිරියේදි මෙහි ජල මට්ටම තවත් පහල බැසිමේ අවධානමක් පවතින බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Read More

ලංකාවේ බොහෝ පිරිසකට දේශපාලනය එපා වුනේ ඇයි?

මේ වන විට දේශපාලනයට පැමිනෙන බොහෝ පිරිසක් දේශපාලනය මොකක්ද කියලා දන්නේ නැතිවයි දේශපාලනයට එන්නේ එම නිසා ලංකාවේ පිරිසිදු දේශපාලනය කරන පිරිස අඩුවෙලා තියෙනවා වගේම ලංකාවේ බොහෝ පිරිසකට දේශපාලනය එපා වෙලා තියෙන්නේ. ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ප්‍රධාන ලේකම් ජිවන් ජිවරාජන් මහතා මේ බව පවසන ලද්දේ ඊරෝස් සංවිධානයේ නිර්මාතෘ රත්න සභාපති නමින් දේශපාලන අධ්‍යාපන කේන්ද්‍රයක් හැටන් ඩංබාර් පාරේ අංක 86 දරණ ස්ථානයේදි විවෘත කිරිමේ අවස්ථාවේදිය. මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ජිවන් ජිවරාජන් මහතා ලංකාවේ දේශපාලනය පිලිබදව නිසි දැනුමක් නොමැතිව දේශපාලනයට පිරිස් එක් විම තුලින් එසේ එක්වන බොහෝ දේශපාලකයන් විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙනවා මෙම…

Read More

ඩොලරය පහලට..රුපියල ශක්තිමත් වෙයි

dolor

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සැලකිය යුතු ලෙස ශක්තිමත් වී තිබේ. එහි ගැනුම් මිල රුපියල් 352 යි ශත 72ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 362 යි ශත 95ක් ලෙසත් සඳහන් වූ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. ඒ අනුව 2022 මැයි මස 4 වනදාට පසුව ඩොලරයක් සඳහා ලැබුණු අවම රුපියලේ අගය මෙය ලෙස දැක්වෙයි.

Read More