කච්චතිව් මංගල්‍යයට සියල්ල සූදානම්

කච්චතිව් හි ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, යාපනය පදවියේ රදගුරු, ජස්ටින්ඥානප්‍රකාසම් පියතුමාගේ මෙහෙයවීමෙන් හෙට සහ අනිද්දා අති උත්කර්ෂවත්ව පැවැත්වේ. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ගේ අධීක්ෂණයෙන්, මෙහි සංවිධාන කටයුතු සිදු කරයි. මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුනට අවශ්‍ය පානීය ජලය, සනීපාරක්‍ෂක පහසුකම්, තාවකාලික කුටි, තාවකාලික මංමාවත් හා ජැටි සකස් කිරීම මෙන්ම විදුලි බල පහසුකම් ස්ථාපනය කිරීමද නාවික හමුදාව මේ වන විට කඩිනමින් සිදුකරයි. බැතිමතුන්ගේ ආරක්‍ෂාව සඳහා ජීවිතාරක්‍ෂක කණ්ඩායම් යෙදවීමට අවශ්‍ය ස්ථාන හඳුනා ගැනීම හා…

Read More

ජ්‍යෝතිර්වේදියාගේ දෙවෙනි අනාවැකියත් සැබෑ වෙයි – වනුවාටු රාජ්‍යය හදිසි තත්ත්වයක්

පැසිෆික් සාගරයේ පිහිටි වනුවාටු රාජ්‍යයට දින දෙකක් තුළ භූමි කම්පා දෙකකින් සහ සුළි කුණාටු දෙකකින් බලපෑම් එල්වී තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ මේ හේතුවෙන් එරට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇති බවයි. එරට රිච්ටර් පරිමාණ ඒකක 6.5ක සහ 5.4ක භූකම්පන දෙකක් ද හටගෙන තිබූ අතර ඉන් ජීවිත හානි කිසිවක් වාර්තා වී තිබුණේ නැහැ. එමෙන්ම සුළි කුණාටුවත් සමඟ ඇති වූ අධික වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ද හටගෙන තිබේ. සබැඳි පුවත්   –  ජ්‍යෝතිර්වේදියාගේ පළමු අනාවැකිය සැබෑ වෙයි

Read More

ජ්‍යෝතිර්වේදියාගේ පළමු අනාවැකිය සැබෑ වෙයි

තුර්කියේ දරුණුතම භූ කම්පනය පිළිබඳ අනාවැකිය පළ කරමින් ලොව පුරා ඉමහත් අවධානයට ලක් වූ නෙදර්ලන්ත ජාතික ෆ්‍රෑන්ක් හූගර්බීට්ස් මීට දින තුනකට පෙර නිකුත් කළ යූ ටියුබ් වීඩියෝ පටයට අනුව ඔහුගේ පළමු අනාවැකිය පෙරේදා රාත්‍රී සැබෑ වී තිබේ. මාර්තු 1 වැනිදා හෝ 2 වැනිදා බ්‍රහස්පති සහ සිකුරු ග්‍රහයන් එකිනෙකාට ඉතා ආසන්නයට පැමිණෙන බවට ඔහු එම වීඩියෝ පටයෙන් ප්‍රකාශ කළ අතර, ඊයේ නාසා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 1 වැනිදා රාත්‍රියේදී එය එලෙසින්ම සිදුවූ බවකි. ග්‍රහලෝක ගමන් ගන්නා ආකාරය අධ්‍යයනය කරමින් අනාවැකි පළ කරන මේ විස්මිත ෙජ්‍යා්තිර්වේදියා වැඩිදුරටත් කියා ඇත්තේ එම…

Read More

හරිත බලශක්ති ආර්ථිකයකට යොමුවීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි

හරිත බලශක්ති ආර්ථිකයක් මගින් ඉදිරි වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර තලයට ඔසවා තැබිය හැකි පදනම නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, මින්නේරිය වෝල්ටා ඔටෝ ටෙක් ඉංජිනියරින් ආයතනය විවෘත කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට එක්වෙමින්. රටේ පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස විද්‍යුත් යතුරු පැදි සහ ත්‍රී රෝද රථවල අවශ්‍යතාවය පවතින මෙවැනි යුගයක එකලස් කරන ලද ට්‍රැක්ටර්, විද්‍යුත් යතුරුපැදි හා ත්‍රීරෝද රථ ඊයේ (02) සිට මිලදී ගැනීමට වෝල්ටා ඔටෝ ටෙක් ඉන්ජිනියර්න්ස් ආයතනය මගින් පහසුකම් සලසා තිබේ.

Read More