මිනිසුන් ඉල්ලූ දේශපාලනයේ කැඩපත “පාලිත තෙවරප්පෙරුම” අද යන්නම යයි

මිනිසුන් ඉල්ලූ දේශපාලනයේ කැඩපත “පාලිත තෙවරප්පෙරුම” අද යන්නම යයි

අද (19) දින අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබේ. ඒ, අද (19) පස්වරු 2.00 ට මතුගම, කරම්පෑතර පවුලේ සුසාන භුමියේදී ය. හිටපු රාජ්‍ය අමාත්‍ය අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය මතුගම යටදොළවත්තේ පිහිටි නිවසේ මේ වන විට තැන්පත් කර ඇති අතර, දේශපාලඥයින් ,ප්‍රදේශවාසින් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්විමට පැමිණෙමින්…

ජාත්‍යන්තර මුල්‍ය සමායතනයෙහි කලාපීය උප සභාපතිගෙන් සහතිකයක්
|

ජාත්‍යන්තර මුල්‍ය සමායතනයෙහි කලාපීය උප සභාපතිගෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමට ද සහය දක්වන බවත්, මූල්‍ය අංශයේ ස්ථාවරත්වයට සහය දැක්වීමට කටයුතු කරන බවත්, ලෝක බැංකුවේ පෞද්ගලික අංශයට සේවා සපයන ආයතනය වන ජාත්‍යන්තර මුල්‍ය සමායතනයෙහි කලාපීය උප සභාපති Riccardo Puliti පවසයි. ඔහු ඒ බව ප්‍රකාශ කර ඇත්තේ, උප සභාපති රිකාඩෝ පුලිටි සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර සාකච්ඡාවකදී බව පැවසේ….

PRESIDENT WICKREMESINGHE LEADS SRI LANKA’S ECONOMIC REVIVAL AMID GLOBAL CHALLENGES
|

PRESIDENT WICKREMESINGHE LEADS SRI LANKA’S ECONOMIC REVIVAL AMID GLOBAL CHALLENGES

In a recent press conference in Colombo, UNP Chairman and Parliamentarian Vajira Abeywardena lauded President Ranil Wickremesinghe for his pivotal role in pulling Sri Lanka back from the brink of bankruptcy. Serving as the Finance Minister during critical global economic disruptions and conflicts, President Wickremesinghe’s policies have revitalized the nation’s economy and strengthened the Sri…

වසර 75ක් කරපු වැරදි නිවැරදි කිරීමේ තනි වගකීම ගත්තේ රනිල් – පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර
| |

වසර 75ක් කරපු වැරදි නිවැරදි කිරීමේ තනි වගකීම ගත්තේ රනිල් – පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර

පාලකයින් වසර 75ක් තිස්සේ කළ වැරදි නිවැරදි කිරීම තනි රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකයා භාර ගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. විටින් විට පුවත් මවන ජනතා විමුක්ති පෙරමුණද රටේ පාලනයට සම්බන්ධ වූ කාලයේ ගත් ණයත් දැන් ගෙවන්නේ වික්‍රමසිංහ ජනාධිපතිතුමා බවයි අබේවර්ධන මහතා සඳහන් කරන්නේ. ”අපි මතක තබා ගත යුතුයි රනිල් වික්‍රමසිංහ නමැති…

ඒඩ්ස් හිස ඔසවයි

ඒඩ්ස් හිස ඔසවයි

පසුගිය වසර තුනක කාලය තුළ ලිංගාශ්‍රිත ආසාදිතයන් 1700ක් පමණ මෙරටින් හඳුනාගෙන ඇති බව ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ වැඩ බලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනක වේරගොඩ මහතා සඳහන් කරයි. මෙරටින් හමුවෙන එච් .අයි .වී ආසාදිතයන් සංඛ්‍යාව වසරෙන් වසර වර්ධනය වන බවද ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙයි.