රට කරවන ඇත්තෝ අපේ ගොවිතැන තනිකරා
|

රට කරවන ඇත්තෝ අපේ ගොවිතැන තනිකරා

කන්තලේ සේරුවිල ඇතුළු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවිතැන් බතින් ජීවත් වන හා රටට බත සපයන ගොවීන්ගේ යළ කන්නයේ වී වගාව සඳහා දැනට තම කුඹුරු වල සියළු වැඩ කටයුතු අවසන් කර ඇතත් පොහොර සහනාධාර හෝ වෙනත් විකල්පයක් ගැන හෝ රජය වගේ වගක් නැතිව සිටීම ගැන ගොවීහු තම දැඩි කනස්සල්ල හා අප්‍රසාදය පලකර සිටිති. මේ සම්බන්ධව අදහස් දැක්වූ ත්‍රිකුණාමලය…

’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
|

’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. නිලධාරීන්ගේ වැරිදි නිසා අවසානයේ ජනතාවගේ චෝදනාවට ලක්වන්නේ දේශපාලන්ඥයින් බවද අමාත්‍යවරයා කීය. අද වන විට ඇතැම් රාජ්‍ය ආයතන වල නිලධාරීවාදය නිසා සංවර්ධන වැඩසටහන් නතර වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය . ගම්පහ මහ…

මිනිස් සිරුරට අහිතකර තේ නිපදවන කම්හලක් ගම්පොළ ගල්පායෙන් වටලයි
|

මිනිස් සිරුරට අහිතකර තේ නිපදවන කම්හලක් ගම්පොළ ගල්පායෙන් වටලයි

කසළ තේ යොදා ගනිමින් මිනිස් සිරුරට අහිතකර ආකාරයෙන් තේ නිෂ්පාදනය කරන ගම්පොළ ගල්පාය ප්‍රදේශයේ ප්‍රසිද්ධ තේ කර්මාන්ත ශාලාවක් වැටලූ ගම්පොළ විශේෂ කාර්ය බළකා නිලධාරින් එහි තිබූ කසළ තේ කිලෝ විසිදහසකට අධික ප්‍රමාණයක් සමඟ එහි කළමනාකාරවරයා ඊයේ(25) අත්අඩංගුවට ගනු ලැබීය.මේ කර්මාන්ත ශාලාවේ හොඳ තේ නිෂ්පාදනය කරන අතර විවිධ ප්‍රදේශවලින් ගෙන එන මේ කසළ තේ ගබඩාවල සඟවා…

සරසවි සිසු කර්මාන්ත ව්‍යවසායකත්ව දැවැන්ත වැඩපිළිවෙළ ඇරඹේ
|

සරසවි සිසු කර්මාන්ත ව්‍යවසායකත්ව දැවැන්ත වැඩපිළිවෙළ ඇරඹේ

මෙරට විශ්වවිද්‍යාල සිසුන් කර්මාන්ත ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයට යොමු කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක සමාරම්භය පසුගියදා රුහුණ විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස රුහුණු විශ්වවිද්‍යාල සිසුන් කටුබැද්ද කර්මාන්ත සංවර්ධන මණ්ඩලයෙන් සිය ව්‍යවසායකත්ව ප්‍රායෝගික අත්දැකීම් ගැනීමේ ක්ෂේත්‍ර චාරිකාව ආරම්භ කරනු ලැබීය. රට තුළ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැඟීමේ කාර්යභාරයට දායක වීමේ අරමුණින් ව්‍යවසායකත්ව සංස්කෘතියක් ගොඩනැඟීමට කර්මාන්ත අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන…