බයිඞ්න් ජනපති කිරුළ අභියස – ඡන්ද විද්‍යාල 264 ක බලය හිමිකර ගනියි

අමෙරිකානු දේශපාලන කරලියේ ප‍්‍රදාන බලකොටු සේ සැලකෙන ඇරිසෝනා, ජෝර්ජියා, විස්කොන්සින් සහ පෙන්සිල්වේනියා යන ප‍්‍රාන්ත වල ප‍්‍රතිපල තවමත් නිකුත් වී නොමැති අතර මේ වන විටත් අමෙරිකාවේ ප‍්‍රාන්ත 50 න් ප‍්‍රාන්ත 46 ක පමණ ප‍්‍රතිඵල මේවනවිට නිකුත් වී තිබෙනවා.

එම ප‍්‍රතිඵලවලට අනුව ජෝ බයිඞ්න් ඡන්ද විද්‍යාල 264 ක බලය මේ වනවිටත්  අත්පත් කර ගෙන අවසන්. ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හට තවමත් හිමිව ඇත්තේ ඡන්ද විද්‍යාල 214 ක ජය පමණයි.

ඒ අනුව ඩිමොක‍්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඞ්න් පැහැදිලි ජයක් අත්පත් කර ගෙන සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

More Stories