Similar Posts
අද (21)සිට මංතීරු නීතිය තදින්
කොළඹ ප්‍රදේශ කි‍්‍රයාත්මක මංතීරු නීතිය හෙට සිට දැඩිව කි‍්‍රයාත්මක වන බව පොලීසිය පවසනවා. කොළඹ සහ අවට මාර්ගවල රථ වාහන තදබදය අඩු කිරීමේ වැඩපිළිවෙළක් ලෙස හඳුන්වා දුන් මංතීරු නීතිය පසුගිය සතිය පුරා පෙරහුරු වැඩසටනක් ලෙස ක්‍රියාත්මක කෙරුණි. උදෑසන 6 සිට උදෑසන 9 දක්වාත් පස්වරු 4 සිට රාත්‍රි 8 දක්වාත් හයිලෙවල් මාර්ගය, නුවර පාර, ගාලු පාර සහ…
දූෂණ මර්ධන පනත් කෙටුම්පත ගැසට් වෙයි
යෝජිත දූෂණ මර්ධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. අදාල පනත් කෙටුම්පතට ස්වාධීන කොමිෂන් සඳහා විශ්‍රාමික නිලධාරීන් පත් කිරීම ඇතුලු කාරණා ගණනාවක් ඇතුලත්. මේ අතර පසුගිය දා ගැසට් පත්‍රයක් මඟින් ප්‍රසිද්ධියට පත් කෙරුණු ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ද කල් දමා තිබේ. පාර්ශව කිහිපයකින් ලැබුණු ඉල්ලීම සැලකිල්ලට ගෙන අදාල තීරණය ගත්…
නවම් පුර පසලොස්වක පොහොය අදයි
නවම් පුර පසලොස්වක පොහොය අද (08) ට යෙදී ඇත. ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු භික්ෂූ සේනාව රජගහ නුවර වේළුවනාරාමයට එක්රැස් කර පළමු වරට සංඝ සම්මේලනයක් පවත්වන ලද්දේ අද වැනි නවම් පොහොය දිනයක දී ය. තවද බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේලුවනාරාමයේ දී සැරියුත් මුගලන් දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, තථාගතයන් වහන්සේ විසින් මහා සංඝයාට ඕවාද ප්රාතිමෝක්ෂය…
ආචාර්ය විමුක්ති ජයවීර (37) හොරණදී හදිසි අනතුරකින් මරුට
තෙමස් වියැති කුළුඳුල් දරුවාගේ කිරි දානයට මල් රැගෙන නිවස කරාසුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණෙමින් සිටි තරුණ විද්‍යාඥයකු ගෝනපොල කුඹුක ප්‍රදේශයේ අනාරක්ෂිත ලෙස දමා තිබූ මාර්ග බාධකයක ගැටි මියගිය බව මොරගහහේන පොලිසිය කියයි. අනතුරින් මිය මියගොස් ඇත්තේ ගෝනපොල කුඹුක නැගෙනහිර පදිංචි නැනෝ තාක්ෂණ ආයතනයේ පරීක්ෂක විද්‍යාඥයෙක් වන විමුක්ති ප්‍රසාද් ජයවීර 37 නමැත්තෙකි. මියගිය විමුක්ති මහතා මාස තුනක්…
බූස්ස බන්ධනාගාරයේත් වදහිංසා – නීතිඥ සේනක පෙරේරා කියයි
බූස්ස බන්ධනාගාරයේ මේ වන විට පවතින්නේ ඉතාම අයහපත් තත්ත්වයක් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි. එහි රැඳවියන්ට සිදු කෙරෙන වදහිංසා සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු ලැබෙමින් ඇති බවත් එසේ නම් තවදුරටත් සිරකරුවන් මනුෂ්‍යයෝය කියා බන්ධනාගර වල ගසා තැබීමෙන් ඵලක් නොවන බවද හෙතෙම කියා සිටියි. එය යථාර්ථයක් කිරිමට නම් අප ඔවුන්…
ඡන්ද දායකයින් බඩ ගැන නොව රට ගැන සිතිය යුතුයි
බඩ ගැන හිතා පමණක් නොව රට ගැන හිතා රටේ ජනතාව කටයුතු කල යුතු බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායක මහතා පැවසිය. සි.බි රත්නායක අමාත්‍යවරයා ඒ බැව් (24) දින පැවසුවේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහනකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්මිණි. මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍ය සි.බි.රත්නායක මහතා කියා…