Similar Posts
ප්‍රකට නළු ලාන්ස් රෙඩික් මිය යයි
ප්‍රකට රූපවාහිනී නාට්‍යයක් වන “ද වයර්” සහ “ජෝන් වික්” ක්‍රියාදාම-චිත්‍රපට මාලාවට රංගනයෙන් දායක වූ ප්‍රකට නළු ලාන්ස් රෙඩික් මියගොස් ඇත. “John Wick” ක්‍රියාදාම-චිත්‍රපට මාලාවේ සිව්වැනි කොටස නිකුත් කිරීමට සැලසුම් කර ඇති මාර්තු 24 වැනි දිනට දින කිහිපයකට මත්තෙන් සිය ජීවිතයට සමු දීම පිළිබඳ කලා ලෝකයේ දැඩි ශෝකයක් මතුව තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ. ඔහුගේ…
පාර්ලිමේන්තු ප්‍රමිති පිළිබද පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව සකස් කරන ලද පාර්ලිමේන්තු ප්‍රමිති පිළිබද පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. හිටපු කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේ, අග්‍රාමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා පක්ෂ නායකයින් සමග මේ පිළිබදව සාකච්ඡා කරන බවයි. එම පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්ධයෙන් රෙගුලාසි ඇතුළත් කරමිනි. හිටපු කතානායකවරයා සඳහන් කළේ, පාර්ශව රැසක අදහස්…
නාවික හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවෙයි!
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අභිනව සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (2019 නොවැම්බර් 19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවිය. මෙම හමුව අතිගරු ජනාධිපතිතුමා වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා හමු වූ පළමු නිල හමුව ලෙස සනිටුහන් විය. පළමුව නාවික හමුදාධිපතිතුමා විසින් අභිනව ජනාධිපතිතුමන් වෙත සිය…
අද දිනය තුළ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 457 ක් දක්වා ඉහළට
මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (27) පස්වරු 9.45 වන විට තවත් ආසාදිතයන් 164 දෙනකු වාර්තා වී තිබේ. නිරෝධාන මද්‍යස්ථානවල සිටින 8 දෙනෙක් සහ ආශ්‍රිතයින් 156 ක් එම ආසාදිතයන් අතර වෙති. ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 457 ක් දක්වා ඉහළ ගිය අතර මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5396 ක්…
බස් ප්‍රමුඛතා මංතීරු නීතියේ තවත් අදියරක් අද සිට
බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහනේ තවත් අදියරක් අද (29) පෙරවරු 06 ට ආරම්භ විය. ග්රෑන්ඞ්පාස් ඉගුරුකඬේ හංදියේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, ආමර් වීදිය, පංචිකාවත්ත, මරදාන හරහා කොළඹ කොටුව දක්වායි. ඒ අනුව අද පෙරවරු 06 සිට පෙරවරු 9 දක්වාත් අද පස්වරු 04 සිට රාතී‍්‍ර 07 දක්වාත් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය කි‍්‍රයාත්මක වන බවයි රථ වාහන පාලන සහ මාර්ග…
රනාලේ සුදුවා අත්අඩංගුවට
පොලිස් විශේෂ කාර්ය බලකාය රනාල ප්‍රදේශයේ කළ වැටලීමකදී සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන රනාලේ සුදුවා කේරළ ගංජා සමග අත්අඩංගුවට ගෙන ඇත. රනාල සුදුවා දෛනික වැටුපට සේවය කරන පුද්ගලයින්ගෙන් කප්පම් ලබා ගෙන ඇතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබේ. සැකකරු ඌරුජුවා නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයාගේ ඥාතියෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.