මහනුවර හාරගම, අනුරගම, දිගන යන ප්‍රදේශ ආශ්‍රිතව අද (18) පෙරවරු 9.27 ට පමණ සුළු භූ චලන තත්ත්වයක් වාර්තා වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාල අංශ විසින් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
මහනුවර හාරගම, අනුරගම, දිගන යන ප්‍රදේශ ආශ්‍රිතව අද (18) පෙරවරු 9.27 ට පමණ සුළු භූ චලන තත්ත්වයක් වාර්තා වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාල අංශ විසින් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව Online තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තීරණය කිරීම ගැන ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරපිහිටි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සංවිධායක කමිටුවට සිය විරෝධය පළ කර තිබෙනවා. කොවිඩ් 19 වෛරස් තත්ත්වය යටතේ ආරක්ෂාකාරීව මෙවැනි සමුළුවක් සංවිධානය කිරීමට හැකියාව තිබිය දී ත් Online තාක්ෂණය ඔස්සේ සමුළුව පැවැත්වීම අසාර්ථක ප්රයත්නයක් බව රටවල් බොහෝ…
සෝමාවතිය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී එහි නෙළුම් විල නම් වැවෙහි මසුන් මරමින් සිටි හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සිඩ්නි ජයරත්න මහතා ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු ඊයේ (18) සවස අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවී සහකාර අධ්යක්ෂ කාර් යාලය පවසයි. පොලොන්නරුව වනජීවී සහකාර අධ්යක්ෂ කාර් යාලයේ විශේෂ වැටලීම් ඒකකය හා පොලොන්නරුව,සෝමාවතිය, සුන්ගාවිල අඩවි කාර් යාලවල…
මෙරට කොවිඩ්-19 වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1089 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනය තුළ ආසාදිතයින් 21 දෙනෙකු හඳුනා ගැණුනි. ඉන් වැඩිම පිරිසක් නාවික හමුදා සාමාජිකයන් වන අතර තවත් දෙදෙනෙකු විදෙස්ගතව සිට පැමිණ මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල රැදීසිටි අය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේය. මේ වන විට රෝගීන් 660 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.
හැටන් දික්ඔය නගර සභාවේ කොවිඩ් ආසාදිතවු නාගරික මංත්‍රිවරයා සමග උපන් දින සාදයකට එක්වු එම නගර සභාවේ උප සභාපති ලේකම් ඇතුළු පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රිවරුන් අට දෙනකු ඇතුළු පිරිසක් ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බව එම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්නන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බාලක්‍රිෂ්නන් මහතා පවසන ලද්දේ…
විද්‍යුත් මාධ්‍ය සඳහා ආචාර් ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට හැකිවන පරිදි විකාශන නීතියක් හඳුන්වාදීම සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කර ඇත. මහජනතාවට වගවන මාධ්‍ය සංස්කෘතියක් ඇතිකිරීමේ අරමුණින් මෙම පියවර ගැනීම සඳහා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ද හිමිව තිබේ. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ අමාත්‍යවරයාගේ…
හිටපු නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (19) පෙරවරු 9ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්, ඔහු කළ ප්‍රකාශයක් පිළිබඳව විමසීමට මෙම කැඳවීම කර ඇති බවයි. 2021 වසරේ මැයි මස 17 වැනිදා හිටපු…