Similar Posts
රූපවාහිනී විකාශ කටයුතු ඩිජිටල්කරණය වෙයි
මෙරට රූපවාහිනී විකාශ කටයුතු ලොව සුපිරිම තාක්ෂණය වෙත පරිවර්තනය කිරීමේ දැවැන්ත ඩිජිටල්කරණ ව්‍යාපෘතිය හෙට (28) කොළඹදී ආරම්භ කෙරේ. යල්පිනූ තත්ත්වයෙන් යුතු තාක්ෂණයක් ඔස්සේ දැනට මෙරට පවත්වාගෙන යන රූපවාහිනී විකාශන ක්‍රමවේදය (Analog) ඉන් මුදාගෙන නව ලොව සුපිරිතම තාක්ෂණය වෙත පරිවර්තනය කිරීමේ දැවැන්ත මහා පෙරළිය රූපවාහිනී විකාශ ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය (Digital) ඇරඹීම කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමකි. “සුපැහැදිලි…
පළාත් කිහිපයක ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තරමක තද වැසි ද ඇති විය හැකි යි. ගිගුරුම් සහිත…
නියෝජ්‍ය කතානායකගෙන් විශේෂ නිවේදනයක්
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ සේවය කිරීම සඳහා අලුතින් මන්ත්‍රීවරුන් සිව්දෙනකු තේරීම් කාරක සභාව විසින් පත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන, සමගි ජන බලවේගයේ තලතා අතුකෝරළ සහ එරාන් වික්‍රමරත්න යන අය පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවට අලුතින් කරනු ලැබු අය වේ.
මන්දපෝෂණය දුරලන්න දියවන්නාවේ මාළු අල්ලයි
මන්දපෝෂණය සහ ආර්ථික අහේනිය හේතුවෙන් අධි ආරක්ෂක කලාපයන්හි ජලාශ වල අනවසරයෙන් මාලු ඇල්ලීම වැඩි වී ඇත. පාර්ලිමේන්තු අවට අධිආරක්ෂක දියවන්නා ජල තීරයේ අනවසරයෙන් මාළු ඇල්ලීමද වැඩිවී ඇති අතර මෙම තත්වය වහාම වැලැක්වීමට පියවර ගන්නා ලෙස ආරක්ෂක අංශ ප්‍රධානීන් අදාළ අංශවලට උපදෙස් දී ඇත. මෙහි මූලික පියවරක් ලෙස දියවන්නා ජල තීරයෙහි බොහෝ ස්ථානවල අධි ආරක්ෂක කලාප…
ක්ෂණික විසඳුම එන්නත නොවන බව වෛද්‍යවරු කියති
සයිනොෆාම් එන්නත සඳහා අනුමැතියක් ලැබුණු බවට ජනාධිපතිවරයා සිය අලුත් මාධ්‍ය ප්‍රකාශකයා හරහා කළ දැනුම්දීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රතික්ෂේප කිරීම සමගම වසංගතය පාලනය සඳහා මේ මොහොතේ කඩිනම් විසඳුම එන්නත් කරණය නොවන බව සෞඛ්‍ය විශේෂඥ පිරිසක් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. “එන්නත දුන්නට පස්සේ මේ රෝගීන්ට ඒ එන්නතේ ප්‍රතිශක්තිය ඇඟේ ඉපදීමට යන කාලය බැලුවහම තවත් මාස තුනක්…
අනුරපුර අටමස්ථාන භූමියේ වෙළඳුන් ඉවත් කිරිමට විරෝධය .
අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ ථූපාරාම විහාරස්ථානය ආසන්නයේ පරම්පරා කීපයක් වෙළඳාමේ නිරතව සිටින වෙළදුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමග ඊයේ (21දා) එම ස්ථානයට රැස්වූ වෙළඳුන් ඊට විරෝධය පළ කර සිටියහ. ථූපාරාම පෙත් මගේ වෙළඳාම කරමින් සිටියදී තමන් ථූපාරාම රථ ගාල අසලට යොමු කිරීමත් සමග රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් වැය කර එම වෙළෙඳසල්…