Similar Posts
එන්නත් නැති වනජීවී නියාමක නිලධාරීන් වැඩ වැරුමකට
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තමන් අවධානම් රාජකාරියක නිරත වුවත් තමන් වෙත මෙතෙක් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමට පියවර නොගැනීම නිසා තමන් බලවත් අපහසුතාවට පත්ව සිටින බවත් වහාම එන්නත් ලබා දීමට පියවර නොගතහොත් ඊට එරෙහිව ලබන (07) දා දීප ව්‍යාප්ත ව සංකේත වැඩ වැරුමක් ක්‍රියාත්මක කරන බවත් සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය වනජීවී හා වන…
රැකියාලාභීන්ගේ නම් වෙබ් අඩවියේ පළ වෙයි
රැකියාලාභී උපාධිධාරීන්ගේ 50,000ගේ නාම ලේඛනය නිකුත් කර තිබේ. රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ මේ වනවිට පළ කර තිබෙනවා. මේ අතර තෝරාගත් අඩු ආදායම්ලාභීන් ලක්ෂය රැකියා සඳහා නියුක්ත කිරීම ඒ සඳහාම ස්ථාපිත බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය විසින් සැප්තැම්බර් 02 වැනි දා සිට ක්‍රියායාත්මක කිරීමට සැලසුම් කර…
වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන සමාගම් කීපයකට එරෙහිව නඩු
මෙරට ප්‍රධාන පෙළේ වාහන සහ වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන සමාගම් කීපයකට එරෙහිව පුත්තලම පාරිභෝගික අධිකාරිය විසින් නඩු පවරා ඇති බව වාර්තා වේ. පාලනය කළ නොහැකි හේතු සාධක මත වාහන අමතර කොටස් මිල ඉහළ යාම වැළැක්විය නොහැකි වුවත් පවතින තත්ත්වය හමුවේ අසාධාරණ ලෙස ලාභ උපයමින් නීති විරෝධීව කටයුතු කළ සමාගම්වලට එරෙහිව මෙලෙස කටයුතු කොට…
අලුතින් හඳුනාගත් ආසාදිතයින් අතර සුපිරි වෙළදසැල් සේවකයකුත්
නව කොරෝනා ආසාධිත බවට ඊයේ (23) හදුනා ගත් සෙසු ආසාධිතයන් අතර සුපිරි වෙළද සැල් ජාලයක බේදාහැරීමේ සේවකයෙකු ද සිටින බව වාර්තා වෙයි. ඔහු හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබෙන කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවෙකු බවද වාර්තා වුණා. ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශයේ පිරිස් නිරෝධායනයට යොමු කිරීමේ රාජකාරී කරන අවස්ථාවේදී නාවික සෙබලූන් 29 කට කොරෝනා වෛරසය ආසාදනය වී…
බස් රථ ධාවනයෙන් ඉවතට
ලංගම හා පෞද්ගලික බස් රථවලට අවශ්‍ය ඉන්ධන ලබා දීමට අපොහොසත් වීම නිසා අද (29) පෞද්ගලික බස් රථ ධාවනය 80% පමණ අඩු වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසයි. පසුගිය මාසයේ ඉන්ධන ලබා දීම නිසි ක්‍රමවේදයක් යටතේ සිදු වුවත් මීට දින හතරකට පෙර සිට ඉන්ධන ලබා නොදීම නිසා පෞද්ගලික බස් රථ…