ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (30) දින කොවිඩ් ආසාදිතයින් 879ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 56,000 ඉක්මවා ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (30) දින කොවිඩ් ආසාදිතයින් 879ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 56,000 ඉක්මවා ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය රෙගුලාසි ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. නව ගැසට් පත්‍රයට ඇතුළත් නීති අතරට, කොරෝනා සම්බන්ධයෙන් වන රෝගි ප්‍රදේශයක් තුළ, පොදු ස්ථානයක සිටින තැනැත්තෙකුම හෝ වෙනත් තැනැත්තෙකු සමග සමීපස්ථවීමට හැකියාව ඇති වෙනත් යම් ස්ථානයක සිටින සෑම තැනැත්තෙකුම, *සෑම අවස්ථාකදීම මුව වැස්මක් පැළඳ සිටිය යුතු ය. *තැනැත්තන්…
ශ්‍රී ලංකාවේ බාල වයස්කාර දරුවකු යොදා නිර්මාණය කළ ලිංගික හිංසන වීඩියෝ දර්ශනයක් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ නෙක්මැක්ස් (NCMEC) ආයතනය ශ්‍රී ලංකා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත. වයස අවුරුදු නවයක් පමණ වයසැති දරුවෙකු ගේ දර්ශන සහිතව අන්තර්ජාලයේ සංසරණය වන මෙම වීඩියෝව සැබවින්ම ශ්‍රී ලංකාවේ දරුවෙකු යොදාගෙන නිර්මාණයක කළ වීඩියෝවක් දැයි…
පවතින ආර්ථික අර්බුදය හමුවේ රට ආරක්ෂා කර ගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්විය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කැප්පෙටිපොල නගරයේ සතොස සැල විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය. “ලෝක වෙළෙඳපොළේ නූල කැඩුන සරුංගලය වගේ බඩු මිල වැඩිවෙනවා. මේ රට ආරක්ෂා කර ගැනීම සඳහා දේශපාලන, පක්ෂ,…
ඔමික්‍රෝන් සහ ඩෙල්ටා වෛරස ප්‍රභේද එකවර පුද්ගලයෙකුට ආසාදනය වුවහොත් සුපිරි කොවිඩ් ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවා තිබේ. මේ අතර ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය හමුවේ රටවල් රැසක කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. මේ වන විට කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු වැඩිම දෛනික ආසාදිතයන් වාර්තා වෙමින් පැවතීම විශේෂත්වයකි. ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය…
ඉදිරි කාල සීමාවේදී සහල් කිලෝවක මිල රුපියල් 500 දක්වා ඉහළ නැංවීමට ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් උත්සාහ දරමින් සිටින බව වාර්තාවෙයි. දැනටමත් මෙම මෝල් හිමියන් සහල් අලෙවියට නිකුත් කිරීම සියයට 40 කින් පමණ අඩු කර තිබේ. ප්‍රධාන නගර රැසකම සහල් වෙළඳුන් සඳහන් කරන්නේ පසුගිය දින කිහිපයේදී සහල් තොග වෙළෙඳ සැල්වලට නොලැබුණු බවයි.