ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (30) දින කොවිඩ් ආසාදිතයින් 879ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 56,000 ඉක්මවා ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (30) දින කොවිඩ් ආසාදිතයින් 879ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 56,000 ඉක්මවා ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
සංචරණ සීමා ඉවත් කර රට විවෘතව පැවතියත් නිරෝධායන රීතිවලට අනුගතව ජනතාව කටයුතු කළ යුතු බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ නිවෙස්වලින් පිටතට පැමිණෙන ජනතාව කොවිඩ් වෛරස අවදානම් තත්ත්වය පිළිබදව අවබෝධයෙන් කටයුතු කළ යුතු බවයි. විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවා, කඩ සාප්පු පවත්වාගෙන යෑම සහ ආයතන පවත්වාගෙන යෑමේදි නිසි සෞඛ්‍ය…
නාරාහේන්පිට, රත්මලාන සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථාන අද සිට තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කෙරෙනවා. කෙසේවෙතත්, වැලිසර ආර්ථික මධ්‍යස්ථානය 09 වන සඳුදා විවෘත කෙරෙන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ප්‍රකාශ කළේ. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳාම් කටයුතු අද පෙරවරු 06 සිට පස්වරු 06 දක්වා කි‍්‍රයාත්මකයි. සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු සිදු කිරීමට වග බලාගන්නා ලෙස…
ගාසා තීරයේ රැඳී සිටින ළමුන් සදහා පෝලියෝ එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව එන්නත් 640,000 ලබාදීමට කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්’තා වල දැක්වෙයි. මෙම එන්නත් ලබාදීම සදහා ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර සටන් විරාමයක් ද ප්‍රකාශයට පත්කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එන්නත් ලබාදීමේ වැඩසටහන ඵලදායී…
තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ අනෙකුත් තැපැල් කාර්යාලවල ලිපි සහ පාර්සල් ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් සිර වී තිබෙන බව තැපැල් වෘත්තීය සමිතිය ප්‍රකාශ කරයි. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතියේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ මධ්‍යම තැපැල් හුවමාරුවේ දේශීය සහ විදේශීය තැපැල් භාණ්ඩ ලක්ෂ 07ක පමණ ප්‍රමාණයක් සිරවී තිබෙන බවයි.
කොවිඩ් 19 වසංගතය නැවත ඉස්මතුවිමත් සමග 2020 වර්ෂයේ හැටන් නගරයේ දිපවාලි උත්සව තාවකාලික වෙලදාම් සියල්ල තහනම් කිරිමටත් දිපවාලී සමයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට නිරෝධාන ඇදිරි නිතිය දැමිමට යුධ හමුදාපතිගෙන් ඉල්ලා සිටිමටද හැටන් දික්ඔය නගර සභාව මගින් 23වන දින තිරණය කරන ලදි. එම නගර සභාවේ සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා නගර සභා රැස්විමේදි පවසන ලද්දේ දිපවාලී උත්සව සමය නිමිති…
රට ගොඩනැඟීමේ සහ ආර්ථික සංවර්ධනය කිරීමේදී තමන්ට හෝ වත්මන් ආණ්ඩුවට කිසිඳු පාර්ශ්වයක් සමඟ විශේෂ බැඳීමක් නොමැති බැවින් ගත යුතු සෑම තීන්දුවක්ම නොපැකිළව ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා බැංකු සංගමයේ සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීයි . ශ්‍රී ලංකාවේ ආර්ථිකය…