Similar Posts
ඇවිළීම කළේ නිවන්න
චන්ද්‍රගුප්ත තේනුවර වාර්ෂිකව පවත්වන දෘශ්‍ය කලා ප්‍රදර්ශනය මෙවරත් කොළඹ 7, හෝට්න් පෙදෙසේ සස්කියා ප්‍රනාන්දු කලාගාරයේදී පැවැත්වේ. මෙවර එය ‘බ්ලයින්ඩ්’ ලෙස නම් කර තිබේ. ජූලි 24 වන දා සිට අගෝස්තු 20 වන දා වනතුරු පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා එම ප්‍රදර්ශනය මහජනතාව වෙනුවෙන් විවෘතව පවතිනු ඇත. 83 කළු ජූලිය ස්මරණය කරමින් වාර්ෂිකව පවත්වන ප්‍රදර්ශනය ඔබ…
කොරෝනා නිසා වැසුණු පාසල් අද(29) සිට යළි විවෘත කෙරේ
කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබු සියලු පාසල් අද (29) සිට යළි විවෘත වෙයි. ශ්‍රී ලංකාව තුළ කොරෝනා ව්‍යාප්තියත් සමග පසුගිය වසරේ මාර්තු 13 වැනිදා සිට දිවයිනේ සියලු පාසල් වසා දැමුණු අතර පසුව අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කෙරිණි. බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමේදී අවස්ථා කිහිපයකදීම ගැටලු මතු වූ අතර,අදාළ පාසල්වල 5 ,11 හා 13…
විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්.!
විදේශ කටයුතු අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් කොන්සුලර් අංශයේ ලේඛන සත්‍යාපන කටයුතු වලට බාධා පැමිණ ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. කොළඹ පිහිටි කාර්යාලයේ මෙන්ම ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල කටයුතුවලටද මේ හේතුවෙන් බාධා පැමිණ ඇති බවත් පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් හදිසි ලේඛන පමණක් ක්‍රියාවලියට යටත් කරන බවද අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ…
ශ්‍රී ලංකාව තවත් තරගාවලියක් පරාජය වෙයි
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. ඒ, ඊයේ පැවති දෙවන එක්දින තරගයත් කොදෙව් කණ්ඩායම කඩුලු 5කින් ජය ගැනීමත් සමගිනි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 273 ක් ලබා ගත්තේය. පිළිතුරු…
ඒකක 10,000 ඉක්මවූ කොටස් වෙළෙඳ පොළ තවත් ඉහළට
කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (25) දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වැඩිම අගය සනිටුහන් කරමින්, ගනුදෙනු 42,945ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,853ක් බවට පත්විය. ඊයේ දිනය තුළ පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 131.58ක් ඉහළ ගිය අතර එය ඒකක 10,046ක් බවට පත්විය. ඒ අනුව මෙතෙක් කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ ලබාගත් වැඩිම…