Similar Posts
EPF අරමුදලට හානියක් වීමට ඉඩ තියන්නේ නෑ. – ජනපති
වැඩකරන ජනතාව වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන සේවක අර්ථ සාධක අරමුදලට කිසිදු හානියක් වීමට ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ, ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ය. ජනාධිපතිවරයා පවසන්නේ රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලියට වඩා ප්‍රබල බලපෑමක් එල්ල කළ හැකි සමාජ බලවේගය වන්නේ වැඩකරන ජනතාව බවයි. උදා වී ඇත්තේ අන් කවරදාටත් වඩා ශ්‍රී…
සාගර ජල මට්ටම අනපේක්ෂිත ලෙස ඉහළට – අනතුරු ඇඟවීම්
සාගර ජල මට්ටම අනපේක්ෂිත ලෙස වැඩිවීමේ අවධානමක් මතුව ඇතැයි නවතම පරීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා. ඒ, ඇන්ටාක්ටිකාවේ ඇති විශාලතම ග්ලැසියරයක් දියවී යාමේ අවධානමක් හේතුවෙන්. මීට හේතුවී ඇත්තේ මුහුදේ උෂ්ණත්වය සීඝ්රයෙන් ඉහළ යාමයි. බටහිර ඇන්ටාක්ටිකාවේ පිහිටි “ත්වයිට්ස්” නම් ග්ලැසියරය මෙම අවධානමට ලක්ව තිබෙනවා. මෙම ග්ලැසියරයේ විශාලත්වය වර්ග කිලෝමීටර් එක් ලක්ෂ 92,000 ක් වන අතර එය මහා බි්රතාන්යයේ…
බන්දුල රු.100 ට වඩා අඩුවෙන් හාල් දෙන්න යයි
අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද දින සහල් මිල අඩුකිරීම සම්බන්ධව මාධයයට අදහස් දක්වමින් මෙසේ පැවසීය. ‘මම රටේ ජනතාවට පොරොන්දු වෙච්ච ආකාරයට රුපියල් සියයට වඩා අඩුමිලට සහල් සැපයීමේ පොරොන්දුව අඛණ්ඩව ඉෂ්ට කරගැනීමේ කාර්යයේ මම නිරත වෙනවා. මට සති දෙකක විතර කාලයක් ලබාදෙන්න. කරන දේ මොකක්ද කියල කථාකරන්න ඕන නෑ. කරන දේ අපි එතකොට බලමු.‘
දිගු සති අන්තයේ අනුරාධපුර හා පොලොන්නරුවේ වන්දනාවේ පැමිණීම සීමාකරයි
රටපුරා පවතින කොවිඩ් 19 වෛරස අවධානම හේතුවෙන් දිගු සති අන්තයේ අනුරාධපුර හා පොලොන්නරුවේ කණ්ඩායම් වශයෙන් වන්දනාවේ පැමිණීම සීමාකරන ලෙසත් පිටස්තරින් පැමිණෙන පුද්ගලයන් විශේෂ මාර්ග බධාක යොදා සෞඛ්‍ය කණ්ඩායම් අහඹු පී.සී.ආර් පරික්ෂණ සදහා යොදවන බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (23දා) උදෑසන පැවසුවේය. අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමිපානන් හා…
කොරෝනා ආසාදිතයින් 27 දෙනෙකු හමුවෙයි
තව ත් කොරෝනා ආසාදිතයින් 27 දෙනෙකු ඊයේ (10) හඳුනාගෙන ගෙන තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ (UAE) සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් 4 දෙනෙකු සහ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින රැඳවියන් 23 දෙනෙකු ඊයේ දිනයේ එලෙස කොරෝනා අසාදිතයින් ලෙස හඳුනාගත් බවයි. මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2871 දක්වා ඉහළ ගොස්…