Similar Posts
ගෑස් සමාගම් පාරිභෝගිකයා රවටයි
මෑතක දී වෙළදපොළට හඳුන්වා දුන් ලීටර් 18 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයේ රසායනික සංයුතිය වෙනස් කර වඩාත් කාර්යක්ෂම කර ඇතැයි ලිට්රෝ ගෑස් සමාගමෙන් පවසන නමුත් පැරණි සිිලින්ඩරයේත් නව සිලින්ඩරයේත් ඇත්තේ එකම සංයුතියක් බව පාරිභෝගික සේවා අධිකාරිය කරවන ලද රසායනාගාර පරික්ෂාවකින් හෙළි වූ බව එම අධිකාරියේ විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසයි. කිලෝ ග්රෑ 12.5 ක බරින් යුතුව…
බිත්තර නිසා හෝටල් ආහාර වලට සිදුවූ දේ
බිත්තර මිල ඉහල යාමත් සමග බිත්තර රොටි, බිත්ත්තර ආප්ප, කොත්තු හා රයිස් මිල ඉහල දැමිමට සිදුවන බව හැටන් ප්‍රදේශයේ සමහර හෝටල් හිමියන් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම හෝටල් හිමියන් කිප දෙනකුම පවසනලද්දේ මේ විට බිත්තර මිල රුපියල් හැට දක්වා ඉහල ගොස් ඇති බවත් එම තත්වයන් මත බිත්තර රොටි බිත්තර ආප්ප ඇතුළු බත්තර…
කොළඹ කොවිඩ් වැළඳුන 78ක් නිවෙස්වලම මියගිහින්
කොවිඩ් ආසාදනය හේතුවෙන් කොළඹ නගර සීමා බල ප්‍රදේශය තුළ පුද්ගලයන් 78 දෙනකු ගෙවී ගිය මාස 6 ක කාලය තුළ නිවස තුළ දීම මියගොස් ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් පැවසීය. නිවස තුළ හෝ රෝහලට ඇතුළත් කරන මොහොතේදී පුද්ගලයන් 383 දෙනකු මියගොස් ඇති අතර ඔවුනට සිදු කළ පීසීආර් පරීක්ෂණ මගින් 78 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව…
රංජන්ගේ දුරකථන සංවාද ගැන විමර්ශන ඇරඹේ
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ජංගම දුරකතන හඬපට සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශන ආරම්භ කර තිබේ. ඒ් අනුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද සිදුකළ ඉල්ලීමක් සලකා බැලූ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ විදේශ ගමන් වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා ගේ…