Similar Posts
පළමු වාර පාසල් නිවාඩුව අද (13) සිට
සියලුම පාසල්වල වාර නිවාඩුව අප්‍රේල් 20 වැනිදා දක්වා ලබාදීමට පියවර ගත් බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව පැවසුවේ අමාත්‍යාංශයේ අද (12) මීට සුළු වේලාවකට පෙර පැවති මාධ්‍ය හමුවක් පවත්වමිනි.මව්පියන් මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොවන බවද පළමු වාර නිවාඩුව ලෙස මෙම නිවාඩුව ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. “සෞඛ්‍ය…
බෝඩිම් පොකුරක් බිහිවෙයි
නිරෝධායන ඇඳිරි නීතිය නැති සීදුව ප්‍රදේශයේ එක් ස්ථානයක බෝඩිමකින් 42 දෙදෙනෙකුත් වාර්තා වෙයි. ගම්පහ ප්‍රදේශයෙන් 35ක්, මිනුවන්ගොඩ ප්‍රදේශයේ 38ක්, දිවුලපිටියෙන් 34ක් වශයෙන් ඊයේ දින ආසාදිතයන් හමුවූ බව යුද හමුදාපති කියා සිටියේය. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් 07 දෙනෙක් කිරිදිවල ප්‍රදේශයෙන් 04 දෙනෙක් ආසාදිතයන් හමුවූ බවද ඔහු පැවසුවේය. ලංකාවේ විවිධ ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් හමුවී ඇති නිසා තමුන්…
උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් අදියරේ
ඉන්දියානු ණය ආධාර වැඩසටහන් යටතේ ක්‍රියාත්මක වන උතුරු දුම්රිය මාර්ගයේ මහව – ඕමන්ත දුම්රිය මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ නවීකරණය වන අනුරාධපුර හා වව්නියාව අතර කොටසේ, මැදවච්චිය දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරට පැමිණ ඇත. මෙම දැවැන්ත ව්‍යාපෘතිය පසුගිය ජනවාරි මස ඇරඹුණු අතර මාස පහක් තුළ ඉදිකිරීම් අවසන් කිරීමට…
උන්මන්තක පාට් දමා පොලිසිය හා මහජනතාව රවටමින් ගංජා විකුණූ පුද්ගලයා පොලිස් දැලේ
ගවුමක් හැද මානසික රෝගීයෙකු ලෙස හැසිරෙමින් ගංජා විකිනීමේ ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු මහරගම, පිටර් සමරතුංග මාවතේදී (12) වන දින සවස අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවසීය. සැකකරු සන්තකයේ විකිණීම සඳහා සූදානම් කර තිබූ ගංජා මිලි ගෑම් 7000 ප්‍රමාණයක් සොයාගැනීමට හැකිවූ බවත් පොලීසිය පැවසීය. මහරගම පිටර් සමරතුංග මාවතේ පදිංචි මානසික ආබාධයකින් පෙළෙන රෝගියෙකු ලෙස හැසිරෙමින් ඉතා සූක්ෂම…
මෙරට ජනතාවට තමිල්නාඩුවෙන් ගෙවල්
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින්ඉදිකරන ලද නිවාස 1,500ක් ලබාදීමට ප්‍රාන්ත මහ ඇමති එම්.කේ ස්ටාලින් පියවර ගෙන තිබේ. ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 13ක් පුරා පැතිරී ඇති පුනරුත්තාපන කඳවුරු ආශ්‍රිතව මෙම නිවාස ඉදිකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකළේය. ඒ අනුව ඉන්දීය රුපියල් මිලියන 79.70ක වියදමින් ඉදිකරන ලද නිවාස 1,591ක්…