Similar Posts
පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනපති අතට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (අ) වගන්තිය ප්‍රකාරව ඊයේ (20) සිට ජනාධිපතිවරයාට ඕනෑ ම අවස්ථාවක දී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බලය හිමි ව ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි, “පාර්ලිමේන්තුව විසිරුවා හරින ලෙස යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහොත් මිස, ඒ පාර්ලිමේන්තුව පළමු වරට රැස්වීමට නියමිත දින සිට අවුරුදු දෙකකුත් මාස හයකට නො අඩු කාලසීමාවක් ඉකුත් වන…
රටක් සංවර්ධනය කරා ගමන් කිරීමට නම් එම රට තුළ සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
රටක් සංවර්ධනය කරා ගමන් කිරීමට නම් එම රට තුළ සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොපමණ සකස් කළත් ඊට අදාළ ලෙස මානව සම්පත කළමනාකරණය නොකළහොත් එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් ප්‍රයෝජනයක් ගත නොහැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය. ජාතික…
ළමා මන්දපෝෂණය අවම කිරීමට නවසීලන්තය එක්වෙයි
ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය අවම කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ නවසීලන්ත රජය එක්වෙයි. ඒ අනුව නවසීලන්ත රජයේ ත්‍යාගශීලි අරමුදල් හරහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, මොනරාගල හා නුවරඑළිය යන ප්‍රදේශවල තෝරාගත්සෞඛ්ය වෛද්‍ය නිලධාරී (MOH)කොට්ඨාශවල වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මන්දපෝෂණය අඩු කිරීමේ අරමුණින්මේ වනවිට පුළුල් වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත….
A – 5 මාර්ගයේ බිබිල-චෙන්කලඩි කොටස ජනතා අයිතියට
A – 05 මාර්ගයේ කොටසක් වන බිබිල – චෙන්කලාඩි මාර්ගය ජනතා අයිතියට පත් කෙරුණු බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේය. බිබිල – චෙන්කලාඩි මාර්ගය කිලෝමීටර් 86.7ක දුරකින් යුක්ත වන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කළේය. මධ්‍යම,ඌව සහ නැගෙනහිර පළාත් තුන යා කෙරෙන පේරාදෙණිය – බදුල්ල – චෙන්කලාඩි මාර්ගය දිගින් කි.මි 275ක් වේ. එම මාර්ග…