Similar Posts
ඇෆ්ලොටොක්සින් පිළිකා කාරක පුස් බැඳුනු ආහාර වලත්
ඇෆ්ලොටොක්සින් පිළිකාකාරකය පොල්තෙල් වල පමණක් නොව පුස් බැඳුනු රට කජු/ පුස් බැඳුනු මිරිස් ආදියේ පවා තිබිය හැකි බව ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පවසයි. මෙය පුස් වැනි දීලීරයක් මඟින් ඇති කරන පිළිකා කාරකයක් වන අතර ඇතැම් පිළිකා කාරක රත් කළ විට උෂ්ණත්වයේදි විනාශ වුවද මෙම පිළිකා කරකය එසේ විනාශ…
දුම්රිය ධාවනය නවතින ලකුණු
දුම්රිය ධාවනය සදහා අවශ්‍ය ඉන්ධන තෙල් සංස්ථාව විසින් දිනපතා නොදුනහොත් දුම්රිය ධාවනයට ගැටලු ඇතිවන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි. ඉන්ධන ලීටර් ලක්ෂ 5-6ක සංචිතයක් දෙපාර්තමේන්තුව සතුව තිබුනත් අද වන විට එය ලක්ෂ තුන හමාර දක්වා අඩුවී ඇති බව සන්ධානයේ සම කැඳවුම්කරු එස්. පී විතානගේ මහතා සදහන් කලේය. දුම්රිය ධාවනය නියමිත පරිදි සිදු කිරීමට දිනකට…
ශ්‍රී ලංකාවේ සමෘද්ධිය යනු එකම කාසියක දෙපැත්තයි
ශ්‍රී ලංකාව මහුණ දෙන ආර්ථික අර්බූදය හමුවෙහි විශාලතම සහයෝගය දී ඇති රට ඉන්දියාවය. ඊයේ එනම් 06දින ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා යෝජනාව පිළිබද ජන්ද විමසීමේ දී ඉන්දියාව ජන්දය දීමෙන් වැළකුනි. ජන්දය ප්‍රකාශ කිරීමට පෙර කතා කරමින් ඉන්දිය තානාපතිවරයා කියා සිටියේ “සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා සමෘද්ධිය ළඟා කර ගැනීම සහ සමෘද්ධිය, අභිමානය සහ සාමය සඳහා…
ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවයි
ශ්‍රී ලංකාවේ සෑම පවුල් දහයකින් පවුල් හතරක් ප්‍රමාණවත් නොවන ආහාර අනුභව කරන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවෙන් අනාවරණය කර තිබේ. එම වැඩසටහන පෙන්වා දෙන්නේ, උඩු දුවන ආර්ථික අර්බුදය මෙරට ආහාර සුරක්ෂිතතාවයට දිගින් දිගටම තර්ජනයක් වන බවත්, ඉහළ යන ආහාර සහ ඉන්ධන මිල ගණන් හේතුවෙන් මෙලෙස ජනතාව ආහාර අනුභවයෙන් ඉවත්ව යමින් සිටින බව ය. ඉදිරියේදී…
ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට යයි
ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම ක්‍රියාත්මක කළ හැකි ආකාරය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යංශය සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. ඒ, සුපිරි වෙළදසැල් ජාලය හරහා ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවිය සදහා අවසර දෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ යෝජනාවට ප්‍රතිචාර දක්වමින්. ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවිය සදහා අවසර ලබා දෙන්නේ නම් ඊට අදාල වන නීති රෙගුලාසි…
රාගම රෝහලේ කොවිඩ් වැළඳුනු දෙවැනි වෛද්‍යවරයාත් මියයයි
රාගම රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය ඒකකයේ සේවය කළ මොහොමඩ් ජනන් නැමැති වෛද්‍යවරයෙකු කොවිඩ් රෝගය වැලදී රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) උදෑසන මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. මිය යන විට 34 වැනි වියේ පසු වූ මෙම වෛද්‍යවරයා කොවිඩ් රෝගය වැලදී රාගම රෝහලේ කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර රෝගය උත්සන්න වීම හේතුවෙන්…