Similar Posts
පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණු රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ සම්මතව තිබේ. අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහාත් පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින සමාජයේ විවිධ කොටස් සඳහා සහන සැලසීමටත් මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබිණි.
කුකුළා එජාප යට එක්වෙයි
මෙවර පලාත් පාලන මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන කිපයකට කුකුළා ලාංජනයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවත් තවත් ආයතන කිපයකට තම අපේක්ෂකයකන් එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කරන බවත් ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජ්‍ය නායක කනපති කනගරාජ් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු කනපති කනගරාජ් මහතා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මහනගර සභාව, හැටන්…
දින 83යි අලි 83යි
ජනවාරි සිට මේ දක්වා කාලයේ අලි 83 ක් මියගොස් ඇතැයි වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසයි. වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවකදී ලේකම්වරයා මේ බව කීවේය. අලි මරණවලින් සියයට 50 ක්ම වාර්තා වන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා බවත්, ඒ අතරින් අලි වැඩි පිරිසක් මිය යන්නේ විදුලි සර වැදීම සහ හක්ක පටස් නිසා…
විමල්ට එරෙහි දුම්රිය සටන නවතියි
හිටපු රාජ්‍ය ඇමැති විමල් වීරවංශ කළ ප්‍රකාශයකට විරෝධය පළ කරමින් දුම්රිය රියැදුරෝ අද (06) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දුම්රිය රියැදුරන්ගේ සංගමයේ සාමාජිකයන් නතර කර ඇත. දුම්රිය ආරක්ෂක නිලධාරින් දුම්රියවල රාජකාරී කටයුතු සඳහා යෙදවීම හේතුවෙන් දුම්රිය රියැදුරන්ට දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට නොහැකි වී ඇත.’’ යනුවෙන් විමල් වීරවංශ කළ බව කියන ප්‍රකාශයකට…